ගොසිප්
ප්‍රවීණ මාධ්‍යවේදී හේම නලින් කරුණාරත්නගේ මරණයට හේතුව මොළයේ නහරයක් පුපුරා යාම බවට හෙළි වී තිබෙනවා.මීට පෙර සැක කෙරුණේ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මියගිය බවටයි. දේහය පිළිබද පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකෙරුණේ කොළඹ ජාතික රෝහලේ පිහිටි පොලිස් මෘත ශරීරාගාරයේදීයි.මොළයේ නහරයක් පුපුරා ගොස් සිදුවූ අභ්‍යන්තර ලේ වහනයක් හේතුවෙන් ඔහු මරණයට පත්ව ඇති බව එහි දී අනාවරණය වූවා. […]Continue Reading
ගොසිප්
රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහගේ උපන්දින සාදය පිළිබඳ පසුගිය දිනවල බොහෝ දෙනා කතා කළා.මෙම උපන්දින සාදයට නළු නිළියන් ඇතුළු කලා ලොවේ රැසක් එක්වෙලා හිටියා.මෙම ඡායාරූප ප්‍රසිද්ධියට වීමත් සමග කාගෙත් අවධානයට යොමූවූ කෙනෙක් හිටියා. ඇය තමයි නොඑල් ටොකුහිසා. 28 හැවිරිදි ටොකුහිසා සංක්‍රාන්තික ලිංගිකයෙක්.ටොකුහිසා මේ වන විට නර්තන ශිල්පියෙකු ලෙස කටයුතු කරනවා.ඒ වගේම ඇය 2018 වසරේදී Continue Reading
ගොසිප්
වෙඩින් එකක් ලස්සනට ගන්න කවුරුත් සිහින දකිනවා.ඒ සිහිනය හරි අපූරුවට සැබෑ කරගන්න එකයි තරුණ හිත්වල බලාපොරොත්තුව. ඒ සිහිනය වෙනස්ම විදිහකට  සමරපු අපුරු මංගල උත්සවයක් ගැන අහන්න ලැබුණේ කලවාන පැත්තෙන්.මේ අපුරු මංගල උත්සවය ගැන මේ වන විට සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ කතා බහට ලක්ව ඇත. මෙහි විශේෂත්වය තමයි යතුරුපැදිවලින් එක එක වැඩ දාපු එක.යතුරුපැදිවලින් ඒ විදිහට වැඩ […]Continue Reading
ගොසිප්
නාවලපිටිය වෙළෙඳ සැලකදී එහි සිටි අය නොමඟ යවා මුදල් පසුම්බියක්‌ සොරකම් කළ 75 හැවිරිදි “පොකට්‌ ආච්චි” නමැති අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන කාන්තාව නාවලපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකාරිය නාවලපිටිය වෙරළුගස්‌හින්න ප්‍රදේශයේ පදිංචි අයෙකි. මේ ආකාරයට ගෑස්‌ වෙළෙඳ සැලකට ගිය ඇය එහි සිටි කාන්තාවන් දෙදෙනාට පවසා ඇත්තේ අනේ දරුවෝ මට ඕවා තේරෙන්නේනෑ. ඔය ගෑස්‌ එකක්‌ මට Continue Reading
ගොසිප්
අමාත්‍ය පාලිත රංගේබණ්ඩාරගේ පුත් යශෝධ රංගේබණ්ඩාර පැදවූ රජයේ අමාත්‍යාංශයකට අයත් කැබ් රථයක් අනතුරට ලක්ව තිබෙනවා.හලාවත – පුත්තලම මාර්ගයේ බංගදෙනිය – කෝට්ටපිටිය මං සන්ධියේදී අතුරු මාර්ගයක සිට අද අලුයම පැමිණි කැබ් රථය පාලනය කර ගැනීමට නොහැකිව කෝට්ටපිටිය මං සන්ධියේ පිහිටි නිවසක් තුළට කඩා වැදී තිබෙනවා. සිද්ධියෙන් තුවාල ලැබූ රාජ්‍ය අමාත්‍යවරයාගේ පුත් යශෝධ රංගේබණ්ඩාර සහ Continue Reading
සයුරෙන් එහා පුවත්
නාන තටාකයේ වැටී මියගිය බවට වාර්තා වූ බොලිවුඩ් නිළී ශ්‍රී දේවියගේ ඉන්දීය රුපියල් කොටි 240 ක ජීවිත රක්‍ෂණයක්‌ ඕමානයේ ඇති බවට සොයාගෙන ඇත. මෙම ජීවිත රක්‍ෂණයේ අඩංගු වූ ප්‍රධානතම කරුණ නම් ඊට අදාළ අති විශාල මුදල ලබාගත හැක්‌කේ ශ්‍රීදේවි ඩුබායිහිදී මියගියොත් පමණකි. සුනිල් සිං නමැති චිත්‍රපටකරුවා පවසන්නේ ශ්‍රීදේවි ඝාතනයට ලක්‌වී ඇති බවයි. සුනිල් සිංගේ නීතිවේදියා […]Continue Reading
ලිපි පුවත්
මේ දිනවල දකුණු පළාත තුළ ව්‍යාප්ත වී ඇති වෛරස් උණ රෝගයෙන් දරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය එක්ව විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ. වෛරස් උණ රෝගය ඉන්ෆ්ලුවන්සා A ලෙස හඳුනාගෙන ඇති අතර, සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාව හා උණ මෙහි මූලික රෝග ලක්ෂණ වේ. නිසි දැනුවත්භාවය සහ වෛද්‍ය ප්‍රතිකාර නොලැබීම මෙම රෝගය […]Continue Reading
ගොසිප්
ටී එන් එල් රුපවාහිනී සේවාවේ පොල්ගවෙල විකාශනාගාරය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින්  මුද්‍රා තබා තිබේ. එම රූපවාහිනි සේවය පොල්ගහවෙලින් විකාශනය කිරීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ  නියාමන කොමිසමෙන් ලබා ගත යුතු වාර්ෂික විකාශන බලපත‍්‍රය මෙතෙක් ලබා නොතිබීම නිසා මෙසේ මුද්‍ර තැබු බව විදුලි සංදේශ නියාමන කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්  පැවැසීය. පොල්ගහවෙල අධිකරණයෙන් ලබාගත් Continue Reading
ගොසිප්
ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී හේම නලින් කරුණාරත්න මහතා අභාවප්‍රාප්ත වී ඇත. හෘදයාබාධයක් හේතුවෙන් මාලඹේ තලාහේන ප්‍රදේශයේ පවතින ඔහුගේ නිවසේදී අද (05දා) ජීවිතක්ෂයට පත්ව තිබේ. අන්තර්ජලාය හරහා විකාශය වන HTV (Heritage TV) හි ප්‍රධානියා වශයෙන් කටයුතු කළ හේම නලින් කරුණාරත්න මහතා ‌‌‌‌ජ්‍යෙෂ්ඨ රූපවාහීනී වැඩසටහන් අධ්‍යක්ෂවරයෙක් ලෙසද කටයුතු කළේය. ඔහු ස්වර්ණවාහිනී හා ජාතික රූපවාහිනිය ඇතුළු Continue Reading
ගොසිප්
ප්‍රවීණ මාධ්‍යවේදී හේමනලින් කරුණාරත්න මහතා මීට සුළු මොහොතකට කලින් අභාවප්‍රප්ත වුණා. ඔහු රූපවාහිනී නාලිකා කිහිපයකම වැඩසටහන් නිෂ්පාදකවරයෙක්, නිවේදකයෙක් සහ අධ්‍යක්ෂවරයෙක් විදියට කටයුතු කරා. ජනතා ආකර්ෂණය දිනාගත් මෙම ප්‍රවීණ මාධ්‍යවේදී හේමනලින් කරුණාරත්න මහතා ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශනය වූ 9.05 මෙවැනි වාර්තා වැඩසටහන ඔස්සේ ඉමහත් ජනප්‍රියත්වයට පත් වුණා. කලක් විදේශගතව සිට නැවත Continue Reading