ගොසිප්
රජයේ දේපලක් සාපරාධී සාවද්‍ය පරිහරණය, බීමත්ව රිය පදවා රිය අනතුරක් කිරීම, කඩුවක් සන්තකයේ තබාගෙන තහනම් පිහි ආඥා පනත යටතේ වරදක් කිරීම යන චෝදනා මත රාජ්‍ය අමාත්‍ය පාලිත රංගෙ බණ්ඩාර මහතාගේ පුත් යශෝධ රංගෙ බණ්ඩාර පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින විට ආරච්චිකට්ටුව පොලීසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අධිකරණයට […]Continue Reading
සයුරෙන් එහා පුවත්
එංගලන්තයේ හැරෝ නගර සභාවේ නගරාධිපති තනතුර මුල් වරට මුස්ලිම් කාන්තාවකට හිමිවිය. එය අපේ රටට මහත් ආඩම්බරයක් වන්නේ ඇය ශ්‍රී ලංකාවේ මහනුවර උපන් තැනැත්තියක් නිසාය. කයිරූල් කරීමා මරික්කාර් වන ඇය සිය නගරාධිපති ධූරයේ වැඩ ඇරඹුවේ ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායානුකූල මඟුල් බෙර සක් වාදන සහිතවය. බටහිර හැරෝ ප්‍රාදේශිකය 2010 සිට නියෝජනය කළ ඈ 2017 වසරේ සිට එහි උප […]Continue Reading
ගොසිප්
තම කාර්යමණ්ඩලය වෙත සිංහල බස කතා කරන පිරිස් බඳවාගන්නා බව ෆේස්බුක් සමාගම සඳහන් කරයි. ෆේස්බුක් සමාජ ජාලයේ සිංහල බසින් පළවන වෛරී සහ ජනයා කුපිත ප්‍රකාශ හඳුනාගැනීම එලෙස සිංහල කතා කරන පිරිස් බඳවා ගන්නා බව ද එම සමාගම සඳහන් කර සිටී. මහනුවර ඇති වූ මුස්ලිම් විරෝධී කලකෝලහාල වලින් මාස තුනකට පසු ෆේස්බුක් සමාගම මෙම පියවර ගෙන […]Continue Reading
ගොසිප්
විශ්ව ලංකා කියන්නේ ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ රංගන ශිල්පියෙක්.ඒ වගේම තමයි කවුරුත් ආදරය කරන නිවේදකයෙක්.ඉතින් මේ දිනවල විශ්ව ගැන අලුත් කතාබහක් ඇතිවෙලා තියෙනවා.ඒ විශ්ව දාපු Fb Post එකකට පියුමි හංසමාලි යොමු කළ සටහනක් නිසායි. කෙසේවෙතත් මේ ගැටුම මේ වෙද්දි ගොඩක් දෙනෙක් අතරට ගිහින්.ඒ නිසා අපි මේ කතාව ගැන අහන්න විශ්ව ලංකා සම්බන්ධ කරගත්තා. ඔහු කිව්වේ මෙවන් […]Continue Reading
ගොසිප්
පසුගිය දිනෙක පැවැත්වුණු රූපලාවන්‍ය ශිල්පි චන්දිමාල් ජයසිංහගේ උපන්දින සාදය පිළිබඳ බොහෝ දෙනා කතා කළා.සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස කතාබහට ලක්වුණු මේ උපන්දින සාදයට කෝටි ගණනක වියදමක් ගියා කියලා තමයි ඇතැමුන් කීවේ.මේ සාදයට ආපු  කලා ලොවේ බොහෝ දෙනා ඇඳගෙන ආපු ඇඳුම් වලටත් කාගෙත් අවධානය යොමුවුණා.කොහොම වුණත් නෙත් ගොසිප් සමග එකතු වුණු චන්දිමාල් නම් කීවේ කොච්චර වියදමක් […]Continue Reading
සයුරෙන් එහා පුවත්
කිම් කඩාෂියන් සිය 63 හැවිරිදි මී මිත්තනිය විඳින සිර දඬුවමට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉල්ලා සිටි සමාව ලැබීමත් සමග ඇලිස් මාරියා ජොන්සන් බන්ධනාගරයෙන් නිදහස් වී තිබේ. පසුගිය සතියේදී කිම් කාඩාෂියන් ඇමෙරිකානු ජනාධිපතිවරයාව පෞද්ගලිකව මුණ ගැසෙමින් මෙම ඉල්ලීම සිදුකර තිබූ අතර, එය ලොව පුරා මහත් ආන්දෝලනයක් ඇති කළ හමුවක් විය. ධවල මන්දිරයේ ඕවල් කාමරයේදී ජනපති ට්‍රම්ප් හමුවූ කාඩාෂියන්, Continue Reading
දේශීය පුවත්
කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය තුලදී ඊයේ (06) රාත්‍රියේ ගැබිණි කාන්තාවක් පිරිමි දරු ප්‍රසුතියක් සිදුකර තිබිණි.වසර 160ක මෙරට දුම්රිය ඉතිහාසයේ මෙවැනි සිදුවීමක් වාර්තා වූ පළමු අවස්ථාවද මෙය බව වාර්තාවේ. ධවනය වෙමින් තිබු දුම්රිය තුල විලිරුදාවෙන් පෙලෙනෙ කාන්තාවක් සිටින බවට දුම්රියේ ආරක්ෂක නිලධාරියාට දැනගන්නට ලැබී තිබිණි.වහාම ක්‍රියාත්මක වූ ඔහු හබරණ පොලීසියට Continue Reading
ගොසිප්
රාජ්‍ය අමාත්‍ය පාලිත රංගෙ බණ්ඩාරගේ පුතා බීමත්ව අධික වේගයෙන් රිය පැදවීම නිසා අනතුරක් සිදුවුනා. හලාවත  පුත්තලම මාර්ගයේ බංගදෙණිය ප්‍රදේශයේදී සිදුවුන මෙම අනතුරින්  නිවසට දැඩි හානි සිදුවුන අතර අමාත්‍යවරාගේ පුත්‍රයාටද තුවාල සිදුවුනා. කෙසේ වෙතත් හානි වූ නිවසේ හිමිකරු සඳහන් කලේ තමන්ට වන්දියක් ලබා දෙන තුරු  අනතුරට පත්වූ කැබ් රථය ඉවත් කර ගැනීමට ඉඩ ලබා නොදෙන බවයි. එසේම අමාත්‍යවරයාගේ Continue Reading
ගොසිප්
බණ්ඩාරගම රයිගම කර්මාන්ත ශාලාව තුළදී පුද්ගලයකුගේ අධෝමාර්ගයට වායු නළයක් ඇල්ලීමෙන් බරපතළ තුවාල ලබා හොරණ මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයා මිය ගිය බව බණ්ඩාරගම පොලිසිය කියයි. මියගොස් ඇත්තේ බණ්ඩාරගම රයිගම උතුර පදිංචිව සිටි තිදරු පියකු වන ඩබ්ලිව්.ආර්. සුමනදාස (64) නමැත්තෙකි.ලෑලි පදම් කරන එම කර්මාන්ත ශාලාවේ අත්උදවුකරුවකු ලෙස සේවය කළ මේ පුද්ගලයා ඉකුත් Continue Reading
සයුරෙන් එහා පුවත්
පසුගිය දින අප ඔබට වාර්තා කළා ඉතාලියේ නව රජයට පත් වූ සැනින් අමාත්‍ය මත්තයෝ සැල්වීනි සංක්‍රමණිකයන්ට එරෙහිව ක්‍රියා කරන බවට.එම නිවේදනය නිකුත් කර දින කීපයක් යන්නට මත්තෙන් කළු ජාතිකයින් පිරිසක් එරට පොලිස් නිලධාරීන් සමඟ ඇති වූ ගැටුමක් මේ වන විට සමාජ ජාල මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහට ලක් වී ඇත. ඉතාලියේ පීසා නගරයේ අනවසර වෙළදාමෙහි නියැලෙන […]Continue Reading