Home Archive by category Video

කොරෝනා වයිරසයේ අවදානම් මට්ටම ඉහළට – යුරෝපයට දැඩි බලපෑම් වැඩි වන ලකුණු

කෝවිඩ්-19 යනුවෙන් නම් කර තිබෙන නව කොරෝනා වයිරසයේ අවදානම් මට්ටම ඉහළ නැංවීමට රෝග නිවාරණය සහ පාලනය සඳහා වන යුරෝපීය මධ්‍යස්ථානය පියවර ගත්තේ යැයි යුරෝපා සංගම් කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩ ලියෙන් අද (02) ප්‍රකාශ කළාය. ‘‘යුරෝපා සංගමයට අයත් රටවල සිටින ජනතාවට අපි සාමාන්‍ය අවදානම් මට්ටමක් ප්‍රකාශ කර Continue Reading

ජනපති අත්සන් ගැසට් පත්‍රිකාව මුද්‍රණ දෙපාර්තමේන්තුවට

ශ්‍රී ලංකාවේ 8 වන පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාල ගැසට් පත්‍රයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර අත්සන් කර බවට අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා. ඒ අනූව අද මධ්‍යම රාත්‍රියේදී පාර්ලිමේන්තුව විසුරුවා හැරෙනු ඇති. වත්මන් පාර්ලිමේන්තුන විසුරුවාහැරීමේ ගැසට් නිවේදනය රජයේ මු ද්‍රණ සංස්ථාව වෙත යොමුකර තිබෙනවා. ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව Continue Reading