Home Archive by category හොඳම Political

ජනපති අත්සන් ගැසට් පත්‍රිකාව මුද්‍රණ දෙපාර්තමේන්තුවට

ශ්‍රී ලංකාවේ 8 වන පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාල ගැසට් පත්‍රයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර අත්සන් කර බවට අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා. ඒ අනූව අද මධ්‍යම රාත්‍රියේදී පාර්ලිමේන්තුව විසුරුවා හැරෙනු ඇති. වත්මන් පාර්ලිමේන්තුන විසුරුවාහැරීමේ ගැසට් නිවේදනය රජයේ මු ද්‍රණ Continue Reading

ජනපතිගෙන් ඇමති මංගලට දුරකථන ඇමතුමක්

ජනාධිපතිවරණයට පෙර මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් නොකරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මුදල් ඇමැති මංගල සමරවීරට ඊයේ (31 වැනිදා) දැනුම් දී තිබේ. මෙම ගිවිසුම අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලබාදීම සම්බන්ධව විමසීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අතුරලියේ රතන හිමි, විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන අය ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (31 වැනිදා) ජනාධිපතිවරයා හමු වී Continue Reading

චන්ද්‍රිකා සජිත් එකතු වෙයි

එක්සත් ජාතික පෙරමුණට සහයෝගය ලබාදෙන දේශපාලන පක්ෂ ඒකාබද්ධව ‘ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ අද (1 වැනිදා) යළි ස්ථාපිත කෙරේ. මෙම පෙරමුණට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය ද එක් වන අතර මීට අදාළව දේශපාලන පක්ෂ අවබෝධතා ගිවිසුමට එළැඹීම කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී අද උදේ 8.30ට සිදුකෙරේ. නව පෙරමුණ ස්ථාපිත කරමින් සාමාජික පක්ෂ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර […]Continue Reading