Home Archive by category හොඳම සුව

කොරියාව,ඉතාලිය ඇතුළු කොරෝනා වෛරසය ඇති රටවල් වලින් ලංකාවට එන අයට වෙන්න යන දේ

දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානයේ සිට මෙරටට පැමිණෙන සියලුම මගීන් දින 14 ක අනිවාර්ය නිරෝධායන ක්‍රියාවලියකට යොමු කිරීමට කටයුතු කරන බවට සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. අද උදෑසන පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව පවසා සිටියා. මේ අතර චීනයේ මේ වනවිට කොරෝනා වෛරසය පැතිරීම යම්තාක් දුරකට නතර කර තිබෙන අවස්ථාවක Continue Reading

කොරෝනා වයිරසයේ අවදානම් මට්ටම ඉහළට – යුරෝපයට දැඩි බලපෑම් වැඩි වන ලකුණු

කෝවිඩ්-19 යනුවෙන් නම් කර තිබෙන නව කොරෝනා වයිරසයේ අවදානම් මට්ටම ඉහළ නැංවීමට රෝග නිවාරණය සහ පාලනය සඳහා වන යුරෝපීය මධ්‍යස්ථානය පියවර ගත්තේ යැයි යුරෝපා සංගම් කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩ ලියෙන් අද (02) ප්‍රකාශ කළාය. ‘‘යුරෝපා සංගමයට අයත් රටවල සිටින ජනතාවට අපි සාමාන්‍ය අවදානම් මට්ටමක් ප්‍රකාශ කර තිබුණා. අපි එය ඉහළට ඔසවනවා. ඒ කියන්නේ වයිරසය […]Continue Reading