Home Archive by category සුව සෙත (Page 4)

සුව සෙත

සුව සෙත
බටහිර විද්‍යාඥයන් විසින් එච්. අයි. වී/ ඒඩ්ස්‌ වෛරසයට සියයට 99 ක්‌ සාර්ථකව පහර එල්ල කළ හැකි ප්‍රතිදේහයක්‌ නිපදවා ඇතැයි ඇමරිකානු ජාතික සෞඛ්‍ය ආයතනය පවසයි.මෙම ප්‍රතිදේහයට වානරයන් අතර එච්. අයි. වී/ ඒඩ්ස්‌ වෛරසය පැතිරීම වැළැක්‌විය හැකි බව ද පර්යේෂණවලදී සනාථ වී තිබේ. ඇමරිකානු ජාතික සෞඛ්‍ය ආයතනය හා ඖෂධ සමාගමක්‌ වන සැනොස් සමාගම ඒකාබද්ධව මෙම ප්‍රතිදේහය නිපදවා […]Continue Reading
සුව සෙත
පුන් පියයුරු එහෙමත් නැතිනම් පිරුණු පියයුරු කාන්තාවන්ගේ ද්විතියික ලිංගික ලක්ෂණයක්. නමුත් පිරිමින්ගේ එහෙම නැහැනේ. ඒත් කලාතුරකින් සමහර පිරිමින්ගේ පියයුරු විශාල වෙනවා. කාන්තාවකගේ වගේම විශාල වන අවස්ථා දකින්නත් පුළුවනි. ඉතින් මේක මහා වදයක්නේ. මේ නිසා බොහෝදෙනා මනසින් කඩා වැටෙනවා. සමාජයට එන්න ලජ්ජයි. ප්‍රසිද්ධියේ කමිසය ගලවන්නේවත් නෑ. මෙහෙම වෙන්නේ ඇයි? පිරිමි අයගේ පියයුරු මේ වගේ Continue Reading
සුව සෙත
දුම්කොළ භාවිතය 2020 වන විට ශ්‍රී ලංකාවෙන් තුරන් කරන බවට පසුගිය දා සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළා, මේ අතර දුම්කොළ භාවිතය හේතුවෙන් ලංකාවේ දිනකට 58ක් මියයන බව පසුගිය දා දන්ත වෛද්‍ය විශේඥ හේමන්ත අමරසිංහ මහතා පැවැසීය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (19) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් වෛද්‍යවරයා මේ බව පැවැසීය.ලෝක සෞඛ්‍ය සංවිධානය ඉකුත් දිනක නිකුත් […]Continue Reading
සුව සෙත
ඇදුම රෝගයෙන් නිතර නිතර පීඩා විඳි මම ඇදුම රෝගය නිසාම විවිධ අපහසුතාවනට භාජනය වූ අයෙක්මි. ඇදුම රෝගය සුවකර ගැනීම සඳහා භාවිත කළ ඖෂධ සීමාව ඉක්මවා ගැනීම නිසා ඇතැම් අවස්ථාවල දී ජීවිතය පවා රැකුණේ හාස්කමකට මෙනි. කලක් තිස්සේ ඇදුම රෝගයෙන් පීඩා විඳිමින් සිටි මට ඇදුම රෝගය නිට්ටාවටම සුවකරන වෛද්‍යවරයකු ගැන හෝඩුවාවක් කීවේ මගේ හිතවත් ව්‍යාපාරික මිත්‍රයෙකි. […]Continue Reading
සුව සෙත
ශාක ඵලවලින් මිනිස් සිරුරට ලැබෙන ‍පෝෂණය මිල කළ නොහැකිය. ඒවායේ අඩංගු විවිධ රසායනිකයන් ලෙඩ රෝග රැසක් මැඩලීම සඳහා උපකාරී වෙයි. ගමේ ‍පොළොස් ගෙඩිය, පැ‍පොල් ගෙඩිය, කෙසෙල්මුවය, කැකිරි ගෙඩිය, අලු කෙසෙල්, තුඹ කරවිල, පලා කොළ මිටිය ආදි ආහාර වර්ග කීපයක් පමණක් ඉතිරි කරමින් මේ ජානගත ආහාර හා කෘත්‍රිම වස වසංගතය රට පුරා පැතිර ගොස් ඇති අවධියක […]Continue Reading
සුව සෙත
ඒ වර්ෂ 1956ය. ජපානයේ මිනමාටා ප්‍රදේශයේ මිනිසුන්ගේ ජීවිත හඳුනා නොගත් කාරණාවක් නිසා ව්‍යසනයට ලක්වෙමින් තිබිණි. මෙතෙක් නිරෝගී ජීවිතයක් ගතකළ මිනිසුන්ගේ ශරීර දුබල වුණේය. ඇස් පෙනීම අඩු විය. කන් ඇසීම දුර්වල විය. ඇතැම්හු හිටිවනම අංශභාගය වැලඳී ඔත්පළ වූහ. රෝගීහු සිහිමූර්ඡා වූහ. අවසනායේදී ඒ සිහිමූර්ඡා තත්ත්වයෙන්ම මිය ගියහ. ජීවත්ව සිටින උදවියට දාව උපදින කිරි දරුවෝ අංගවිකල වූහ. […]Continue Reading
සුව සෙත
විවාහ වී වසර හත අටක්‌ ගත වූවත් සමහර අඹු සැමියන්ට මවු පිය පදවිය ලබාගැනීමට දුෂ්කර කාර්යයක්‌ වී තිබේ. බටහිර වෙදකම කළත් දේවාල, කෝවිල් ආදියට ගොස්‌ බාරහාර වුවත් දරුවකු ලබා ගැනීමේ ප්‍රර්ථනාව ඉටුනොවූ බොහෝ අඹු සැමියෝ සිටිති. මෙබඳු දරු දුකින් පෙළෙන වෛද්‍යවරු, නීතිවේදීන්, පරිපාලන නිලධාරීන් වැනි අයද සිටිති.මෙබඳු අඹුසැමියන් නිතර දෙවේලේ ගමේ වෙද මාමා හමුවීමට දිවයිනේ […]Continue Reading
සුව සෙත
අධික දුම්වැටි භාවිතය හේතුවෙන් හදිසියේ ඇතිවූ හෘදයාබාධයකින් මරණය අබියසට ගොස් ජීවක වෛද්‍යවරියකට පින්සිදු වන්නට යළි ජීවිතය ලබන්නට අනුරාධපුරය, ඇල්ලකට්ටුව පාර ප්‍රදේශයේ පදිංචි අයකුට ඉකුත්දා වාසනාව උදාවී ඇත. ඔහු නමින් පාලිත විජේරත්නය. 54 වියේ පසුවන විජේරත්න මහතා අගනුවර රාජ්‍ය ආයතනයක සේවයේ නියුතු අයෙකි. ඔහු වසර ගණනාවක් තිස්සේ අධික ලෙස දුම්වැටි භාවිතයට ඇබ්බැහි වී සිට ඇත. එහෙයින්ම Continue Reading
සුව සෙත
ලංකාවේ නිදන්ගත වකුගඩු රෝගීන් වසරකට දහසකට අධික සංඛ්‍යාවක් වාර්තාවන බව සෞඛ්‍ය ඇමැති කියයි. ඒ අනුව දැන් වකුගඩු රෝගයද වය්‍යසන තත්ත්වයට පත්ව ඇතැයි කීම වරදක් නොවේ. වකුගඩු රෝගී නොවී යහපත්ව පවත්වාගැනීමත් රෝග ලක්ෂණ පහළවන මුල්ම අවස්ථාවේ පරික්ෂාවකට ලක්ව අවැසි ප්‍රතිකාර ගැනීමත් මඟින් ඔබට සෞඛ්‍යසම්පන්න ජීවිතයක් ගත කරන්නට හැකියාව උදාවේ. අපට වකුගඩු කොතරම් වැදගත්ද, වකුගඩු රෝගවලට හේතු […]Continue Reading