Home Archive by category සුව සෙත (Page 3)

සුව සෙත

සුව සෙත
බොහෝ දෙනෙක්‌ පීඩා විඳින රෝගයක්‌ තමයි හිසරදය කියන්නේ. කොහොමද මෙම රෝගය ඇතිවන්නේ.රදය යනු වේදනාවයි. මිනිසාගේ ශරීරයේ ප්‍රධානතම ඉන්ද්‍රිය මොළයයි. මොළය ස්‌නායු පද්ධතියේ මූලස්‌ථානයයි. එයින් නිකුත් වන මූල ස්‌නායුව කුඩා මොළය ඔස්‌සේ ප්‍රධාන කශේරුකා පන්තියට ඇතුළු වී කශේරුකා සන්ධිස්‌ථානවලින් පිටතට ගොස්‌ ශරීරයේ සියලුම ඉන්ද්‍රිය හා අවයව කරා දිවෙනවා. ඒවායේ ක්‍රියාකාරිත්වය දායක වීම සිදු Continue Reading
සුව සෙත
ආහාර විෂවීමකින් හැටන්, දික්ඔය ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක දෙසීයකට ආසන්න සේවිකාවන් පිරිසක් හදිසියේ රෝගාතුර වූ බව පසුගිය බදාදා (04) මාධ්‍ය මගින් රටපුරා ප්‍රචාර විය.මුලින් විද්‍යුත් මාධ්‍යටත්, ඊට පසු දින මුද්‍රිත මාධ්‍යටත් එක් වූ මෙම පුවත මාධ්‍යකරුවන් විසින් අවිචාරවත් ලෙස සමාජගත කරන ලද්දක් බව පැහැදිළිවම පෙනෙන්නට තිබේ.එම සිද්ධියට මුල් වනුයේ ඉකුත් බදාදා (04) පෙරවරු 9.45 ට පමණ […]Continue Reading
සුව සෙත
ශිෂ්‍යත්ව විභාගය අසමත් වීම හේතුවෙන් දරුවන්ට දෙමාපියන් කායිකව හා මානසිකව දෙන දඬුවම් ඔවුන් දීර්ඝකාලීනව රෝගීන් බවට පත්වීමට හේතුවක් වීමේ අවදානමක් වුවද මතුවිය හැකි බව ළමා මනෝ වෛද්‍ය විශේෂඥ ස්වර්ණා විජේතුංග මහත්මිය සඳහන් කරයි. මෙසේ දරුවන් විභාග අසමත් වූ බව පවසමින් දිගින් දිගටම චෝදනා කිරීමට හා දඬුවම් දීම මත ඔවුන්ගේ මානසික ශක්තිය බිඳ වැටීම හේතුවෙන් විෂාදය […]Continue Reading
සුව සෙත
අප විසින් ආහාරයට ගනු ලබන බත්වල “ආසනික්‌” නමැති විෂ රසායනික අඩංගුව ඇති බව බටහිර පර්යේෂකයින් විසින් අනාවරණය කරන ලද්දේ මෑතකදීය. එම ආසනික්‌ විෂ නැසීම සඳහා බත් පිළියෙල කර ගත යුතු ආකාරය පිළිබඳවද එම පර්යේෂකයින් විසින් නිර්දේශයන් ඉදිරිපත් කර තිබිණි. “ආසනික්‌” උණුසුම මැකී යන්නටත් පෙර මේ වන විට මෙරට විශේෂඥ වෛද්‍යවරයෙකු පසුගියදා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කරන […]Continue Reading
සුව සෙත
මහනුවර මහා රෝහලේ දෙවන හදවත් සැත්කම සිදුකළ සචිනි සෙව්වන්දි මෙනවිය ඊයේ (30)දහවල් මහනුවර මහා රෝහලේ දැඩිසත්කාරඒකකයේදි මියගියාය. මෙම ඇයගේ හදවතේ ක‍්‍රීයාකාරිත්වය සියයට දහය දක්වා අඩුවි තිබු අතර ඒ නිසාම දැරියගේ හදවත් සැත්කම සිදුකළේ 26වන දින රාත‍්‍රීයේදිය. 27වන දින අලූයම වනතෙක් සිදුකළ මෙම සැත්කමට වෛද්‍ය වරුන් සහ කාර්ය මණ්ඩලය විසිදෙනෙකු පමණ සහභාගි වුහ. මෙම දැරියට සිදුකිරිමට […]Continue Reading
සුව සෙත
මරණයෙන් පසු පුද්ගලයන්ගේ මුහුණු වල වේදනාකාරී ඉරියව් පළ වීම මරණයන් පැය 02 කට පමණ පසු ඇතිවන මෘත කාටින්‍ය ( Rigor Mortis ) නම් තත්ත්වය නිසා ඇති වන්නකි. එහිදී සිදුවනුයේ මුහුණේ මාංශපේෂීන් තුළ සිදුවන ජෛවමය ක්‍රියාවලිය නතරවීමෙන් එහි ඇති ලිහිල් බව නැතිවී ‍මුහුණෙහි මාංශපේෂීන් වල ඝණ බවක් ඇතිවීමය. ඒ අනුව බැලූ බැල්මට මෙය වේදනාවක් දරා හිඳින්නකුගේ […]Continue Reading
සුව සෙත
ශරීරයේ පැහැය වෙනස් කර ගැනීමට භාවිත කරන රූපලාවණ්‍ය නිෂ්පාදන කාන්තාවන්ගේ මඳසරුභාවයට මෙන්ම විකෘති දරුවන් ඉපදීම කෙරෙහිත් බලපෑම් ඇති කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උප සභාපති නාරි හා ප්‍රසව පිළිකා පිළිබඳ විශේෂඥ වෛද්‍ය සාරද කන්නන්ගර පවසයි.කලින් පැවැති ඔෟෂධ හා සුවඳ විලවුන් පනත සංශෝධනය කොට සුවඳ විලවුන් නියාමනය සඳහා පනතක් බලාත්මක නොකිරීම හේතුවෙන් බුරුතු පිටින් කිසිදු […]Continue Reading
සුව සෙත
දඹුල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් 20කගේ පමණ ශරීරයේ අභ්‍යන්තරයේ ජීවත් වූ පණුවන් විශේෂයක් සැත්කම් මඟින් මේ වන විට ඉවත් කර ඇතැයි දඹුල්ල මූලික රෝහලේ වෛද්‍යවරු පවසති.කුඩා දරුවන් දෙදෙනකුගේ පණුවන් ඉවත් කිරීමේ සාර්ථක ශල්‍යකර්මය ඊයේ (26දා) ශල්‍ය වෛද්‍ය අජිත් අර්ථනායක මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් විසින් සිදුකරනු ලැබූහ.මේ වසර තුළ පුද්ගලයන් 20 දෙනකුට පමණ මේ ආකාරයෙන් සැත්කම් සිදු […]Continue Reading
සුව සෙත
මිල අධික ප්‍රතිකාර ක්‍රමයක් වන නළ දරු උපත් ක්‍රමය රජයේ රෝහල්වල ආරම්භ කිරීමේ නව වැඩපිළිවෙළක් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.ඉතා මිල අධික ප්‍රතිකාර ක්‍රමයක් වන මේ ක්‍රමය දැනට පවතිනුයේ පෞද්ගලික රෝහල්වල පමණක් බවත් මුදල් වැඩිපුර නොමැති අහිංසක යුවළයන්ට රජයෙන් ආරම්භ කරන මේ වැඩපිළිවෙළ […]Continue Reading
සුව සෙත
වකුගඩු ආසාදන ශ්‍රී ලංකාවේ බරපතළ සෞඛ්‍ය තර්ජනයකි. කිහිප ආකාරයක වකුගඩු ආසාදන ශ්‍රී ලංකාවේ වාර්තා වන අතර මෑතක සිට කෙටිකාලීන වකුගඩු ආසාදන වඩාත් වේගයෙන් පැතිරෙන බව දක්නට ලැබේ. එබැවින් එකී රෝගයට හේතුව කුමක්දැයි සමාජයේ දැඩි අවධානයක් යොමුව තිබේ. එම රෝගී තත්ත්වයට කාමරංකා පලතුර එක හේතුවක් බව විශේෂඥ වෛද්‍ය එරංග විජේවික්‍රම පසුගියදා ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කිරීමත් සමග රටේම […]Continue Reading