
මේෂ – ඥාතීන් තමා සොයා එයි වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවලදී සාර්ථක වනු ඇත. උසස් නිලධාරීන් සමග කටයුතු කිරීමේදී තරමක් කල්පනාකාරී විය යුතුයි. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් අයහපත් නොවේ. තමන්ගේ වියදමට සරිලන ආදායමක් ලැබේ. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට වාසි ගෙනදේ. ඥාති මිත්‍රාදීන් තමා සොයාගෙන එයි. ගෙදරදොර කටයුතුවලදී සමගිය, සාමය සුරක්ෂිත වේ. දරුවන්ගේ කටයුතු ගැන සැලකිලිමත් […]Continue Reading