Home Archive by category සුබ අසුබ පලාඵල (Page 3)

සුබ අසුබ පලාඵල

සුබ අසුබ පලාඵල
මේෂ – බාධා ඇති වේ  සෙනසුරුගේ ගමන තුළ බාධා අවහිරතා ඇති කළත් ගුරුගේ ගමන යහපත් නිසා බාධා අවහිරතා මධ්‍යයේ වුවද තමාගේ කටයුතු එක්තරා ප්‍රමාණයකට සාර්ථක කරගනී. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවලදී ද ක්‍රමයෙන් යහපත් තත්ත්වයක් උදාකර ගනී. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් අයහපත් නෙවේ. ආදායම් ලැබුණද වියදම් පක්ෂය පාලනය කර ගැනීම තරමක් අසීරු වේ. ගෙදරදොර කටයුතු යහපත්ය. […]Continue Reading
සුබ අසුබ පලාඵල
මේෂ – අමුතු උදාවක්  වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේදී කලක සිට මහන්සියෙන් කරගෙන ආ කටයුතුවල පලප්‍රයෝජන ලැබෙනු ඇත. ආදායම් ලැබිම තුළ වුවද අයහපතක් නෙවේ. විවිධ ක්‍ෂේත්‍රයන්ට යොමුවීම තුළ සාර්ථක ආදායම් මාර්ග කිහිපයක්ම උදාකරගත හැක. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට ද ශුභයි. ගෙදරදොර කටයුතු, යුගදිවිය සම්බන්ධ කටයුතු අයහපත් නෙවේ. සමගියට, සාමයට එතරම් බාධා අවහිරතා එල්ල […]Continue Reading
සුබ අසුබ පලාඵල
මේෂ  ලග්නාධිපති කුජ ගුරු සමග 7 වැන්න වන තුලා රාශි යේ, මුවසිරස නැකතේ ද සදු 3 වැන්නේ ද , රවි , ශනි හා සිකුරු සමග යෝගව 9 වැන්නේ ද, බුධ 8 වැන්නේ ද , රාහු 4 වැන්නේ සහ කේතු 10 වැන්නේ ද ගමන් කරමින් වර්ෂය ආරම්භ වේ. ධනය හා රැකීරක්ෂා – මෙම වසර මේෂ ලග්න […]Continue Reading
සුබ අසුබ පලාඵල
නිවසේ වාස්‌තු සිද්ධාන්ත හැකි තරම් එකඟ කර ගැනීමට ඔබ උනන්දු විය යුතු අතර නිවැරැදි කරගත නොහැකි කොටස්‌ පිළිබඳව නිතර නිතර සිතීම නොකළ යුතුයි. මන්දයත් අල්ප දෝෂ ගුනාධික්‍යයඃ – දෝෂාය න භවිත් ගෘහඃම් කියා විශ්ව කර්ම සෘෂි විශ්ව කර්ම තන්ත්‍ර හි අවසාන වශයෙන් පෙන්වා දී ඇති හෙයිනි. එහි තේරුම පුංචි පුංචි දෝෂ තිබුණට කලබල නොවිය යුතු […]Continue Reading
සුබ අසුබ පලාඵල
මේෂ – කල්පනාකාරී වන්න  වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවලදී විශේෂයෙන්ම උසස් නිලධාරීන් සමග කටයුතු කිරීමේදී වඩාත් කල්පනාකාරී විය යුතුයි. නොඑසේ නම් යම් යම් ආකූලතා ව්‍යාකූලතා ඉස්මතු කළ හැක. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් අයහපත් නැත. විවිධ ක්ෂේත්‍රයන්ට යොමුවීම තුළ ආදායම් මාර්ග වර්ධනය කළ හැක. කෙසේද වුවත් තම තත්ත්වයේ උසස්වීමක්ද පෙන්වයි. ගෙදරදොර කටයුතු සාමාන්‍යයි. සමගිය, සාමයට බාධා එල්ල Continue Reading
සුබ අසුබ පලාඵල
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය  12 (හෙට) සිට 21 වනදා දක්වා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. දිවයින පුරා මධ්‍යස්ථාන 5,116කදී මෙවර විභාගය පැවැත්වෙනු ඇත. ඊට අයදුම්කරුවන් හයලක්‍ෂ අසූඅටදහස් පන්සිය හැත්තෑ තුන් දෙනෙකු පෙනී සිටීමට නියමිතය. අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අපේක්ෂකයින්ගෙන් 98% කට […]Continue Reading
සුබ අසුබ පලාඵල
මේෂ – ලාභ අඩුවේ  නිශ්චල සහ චංචල දේපළ සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයකට මුහුණපෑමට සිදුවේ. මිල මුදල් සම්බන්ධ කටයුතුවලදී තරමක්කල්පනාකාරී නොවුවහොත් වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට ලාභ ප්‍රයෝජන අඩුවිය හැක. වෘත්තිය සහ රැකියා ක්ෂේත්‍රයේදී යම් යම් බාධා ප්‍රමාදතා ඇතිකළ හැක. උසස් නිලධාරීන් සමග කටයුතු කිරීමේදී සැලකිලිමත්වන්න. වෙළෙඳ ව්‍යාපාරවලින් අලාභහානි වීමේ ඉඩක් පවතී. ගෙදර දොර Continue Reading
සුබ අසුබ පලාඵල
මේෂ – දුක් කරදර ඇති කළ හැක  තමාගේ වැඩකටයුතුවලට විරුද්ධවාදිකම් ඇති වේ. එම නිසා වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවලදී ඉතාමත් කල්පනාකාරීවද, බුද්ධිමත්වද ක්‍රියා කළ යුතුයි. විටෙක ඥාති මිත්‍රාදින්ගෙන් ඈත් වීමට ඉඩ පවතී. තමාට නොගැළපෙන අය සමග කටයුතු කිරීමට යාමෙන් වළකින්න. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් අයහපත් නොවේ. ආදායම් ලැබිම යහපත් වුවද වියදම් පක්ෂයද ඉහළ යයි. ස්ථානගත වෙනස්කම්, […]Continue Reading
සුබ අසුබ පලාඵල
දෙසැම්බර් මස 01 වැනිදා හිරු උදාව උදේ 06. 07 ටය. එදින උදේ 06. 30 සිට තත්කාල කේන්ද්‍රයේ රවි ග්‍රහයා වෘශ්චික රාශියේ රවි ගමන් කරයි. එසේම සඳු මේෂ රාශියේ ය. කුජ සහ ගුරු තුලා රාශියේ ය. රවි සිකුරු වෘශ්චික රාශියේ ය. ශනි හා බුධ ධනු වේ ය. කේතු මකරයේ ය.මෙම ග්‍රහයන්ගේ චාරය මෙසේ වූවත් ඒ ඒ […]Continue Reading
සුබ අසුබ පලාඵල
මේෂ – අදහස් සඵල වේ  මෙම සතිය පුරාවට හිත මිත්‍රයන් රාශියක් තම ආශ්‍රයට ලැබේ. නමුත් ඔවුන්ගෙන් වැඩි දෙනකුගේ පැමිණීම තුළ තමාට එතරම් ශුභදායක ප්‍රතිඵල නොලැබේ. ආදායම් ලැබුණ ද ඔබට වියදම් පක්ෂය ඉහළ යාම පාලනය කර ගැනීමට අසීරු වේ. ගුප්ත ශාස්ත්‍රීය කටයුතුවල නියුක්ත වීමේ අවකාශයක් හදා ගනී. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවල දී ඔබ බලා‍පොරොත්තු වන තරමට […]Continue Reading