Home Archive by category සයුරෙන් එහා පුවත් (Page 13)

සයුරෙන් එහා පුවත්

සයුරෙන් එහා පුවත්
ඊයේ  උදේ කාලයේ ඉතාලියේ වෙරෝනා නගරයේ ප්‍රධාන දුම්රිය පලක් අසල සිදුවූ මේ සිද්ධියට අදාල තරුණයින් ශ්‍රීලාංකිකයින් වෙති.මොවුන් යම් ගැටුමක් උදැසන ඇතිකරගෙන ඇති අටහර එක මැඩ පැවැත්වීම සදහා පොලිසියද පැමිණියා.ගැටුම කුමක් නිසා ඇති වුවාදැයි වාර්තා වී නොමැත,නමුත් මෙය ඉතාලි ජාතිකයින්ට නම් ආගන්තුක දසුනක් විය. ජීවිතයේ නගාහිටීමක ඇතිකරගනුවස් මෙහි පැමිණි දෙමාපියන්ගේ බලාපොරොත්තු සුන්වන්නේ මේ Continue Reading
සයුරෙන් එහා පුවත්
දකුණු කොරියාවේ ධිවර කර්‍මාන්තයේ රැකියාවක නිරතව සිටි විසිහතර හැවිරිදි තරුණයකු පසු ගිය 8 වන දින සිට එරටදී අතුරුදන්ව ඇති බව එම තරුණයාගේ දෙමාපියෝ පවසති.මෙසේ අතුරුදන්ව ඇත්තේ, වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ වීදපොළ ග්‍රාම නිලධාරී වසමේ බෙලිඅත්ත කුඹුර ගෙදර පදිංචිව සිටි කුලසිංහ ලියනගේ නුවන් චතුරංග නැමැති අයයි. මෙම තරුණයා 2016.4.19 වන දින විදේශසේවා නියුක්ති කාර්‍ය්‍යාංශය Continue Reading
සයුරෙන් එහා පුවත්
ඊයේ(13) ඇපල් සමාගමේ නවතම Iphone 8, 8Plus හා X හදුන්වාදීමේ උත්සවය පවතී අතර එහිදී Iphone X විශේෂිතම පහසුකම වන එම දුරකථනය භාවිතා කරන්නාගේ මුහුණ හදුනාගනිමින් ආරක්ෂණ අගුල විවෘත කර ගැනීමට එම උත්සවයේදී දැරූ ප්‍රයත්නය ප්‍රසිද්දියේම අසාර්ථක වී ඇත. නමුත් මෙම ජංගම දුරකථන තවමත් වෙළඳපොළට නිකුත් වී නැති අතර i phone 8 හා i phone 8 […]Continue Reading
සයුරෙන් එහා පුවත්
මේ දිනවල ලොව පුරා කථාබහට ලක්ව ඇති ‘බ්ලු වේල්‘ (Blue whale) නමැති අන්තර්ජාල ක්‍රීඩාව හරහා මේ වනවිට පුද්ගල මරණ 150ක් පමණ වාර්තා වී ඇත. එම ක්‍රීඩාවට සහභාගීවන පුද්ගලයන් අවසානයේ සියදිවි හානි කරගැනීමේ තත්ත්වයට පොළඹවන ආකාරයෙන් මෙම ක්‍රීඩාව නිර්මාණය කර තිබීම ඊට හේතුවයි.2013 වසරේ රුසියාවේ ‘Vkontakte’ නමැති සමාජ වෙබ් අඩවිය මගින් රහස් කණ්ඩායමක් (Group) ලෙස ක්‍රියාත්මක Continue Reading
සයුරෙන් එහා පුවත්
හින්දු බැතිමතුන් වන්දනා කරන ගණ දෙවියන් බැටළු මස් බුදින ආකාරය දැක්වෙන වෙළඳ දැන්වීමක් පිළිබඳව ඉන්දීය ආණ්ඩුව ඔස්ට්‍රේලියාවට සිය විරෝධය පළ කර තිබෙනවා.විවිධ ආගම් අදහන පිරිසක් එකම මේසයක වාඩි වී භෝජනයක් රසවිඳින ආකාරය දැක්වෙන මේ දැන්වීම ඕස්ට්‍රේලියාවේ මස් කර්මාන්තය ප්‍රවර්ධනය කරන සංවිධානයක් විසින් නිපදවා තිබෙනවා. කෙසේ නමුත් ගණ දෙවියන් මස් බුදින අයුරු පෙන්වීම නිසා එම වෙළඳ […]Continue Reading
සයුරෙන් එහා පුවත්
ෆ්ලොරිඩා ප්‍රාන්තයේ වෙරළබඩ තීරයේ මුහුදේ ජල මට්ටම දැනටමත් ඉහල ගොස් තිබේ. කුණාටුව ලඟාවීමත් සමග එය තවත් ඉහළ යනු ඇතැයි අපේක්ෂිතය. පැයට කිලෝ මීටර් 240ක් පමණ වේගයකින් ඉර්මා හරිකේන් කුණාටුවේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා ප්‍රාන්තය කරා ළඟාවී තිබෙනවා.දැඩි සුළං හේතුවෙන් එම ප්‍රදේශයේ මුහුදු ආශ්‍රිත ජල මට්ටම ඉහළ ගොස් ඇති අතර ලක්ෂ දෙකකට අධික පිරිසකට විදුලිබලය ද […]Continue Reading
සයුරෙන් එහා පුවත්
පවුලේ පස් දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලාංකික පවුලක් සාජාහීදී පසුගියදා සියදිවි හානි කර ගැනීමට තැත් කොට ඇතැයි එරට මාධ්‍යවල වාර්තා කර ඇත. මෙම පවුල සාජාහි පසුගිය සතියේදී රැඳී සිටි හෝටලයේ හත්වෙනි මහලෙන් බිමට පැන ඇති බවත් 55 හැවිරිදි පියාල 52 හැවිරිදි මව හා පුතා මිය ගොස් ඇති බවත් දියණියන් දෙදෙනා ගේ ජීවිත බේරී ඇති බවත් එම […]Continue Reading
සයුරෙන් එහා පුවත්
ඊද් උත්සවය වෙනුවෙන් ලබා දී ඇති නිවාඩු දිනයන්හි නොමිලේ අන්තර්ජාල පහසුකම් ලබා දීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සන්නිවේදන සේවා සැපයුම්කරුවන් තීරණය කර ඇතැයි පැවැසෙයි. එම සමාගම් විසින් සිය සේවය නොමිලේ සපයන බවට මේ වනවිට නිවේදනය කර ඇත. ඒ අනුව අරාබි එමිර් රාජ්‍යයේ මහල් සංකීර්ණ, ආපනශාලා හා කැෆේ, උද්‍යාන වැනි සියලු ස්ථාන ආවරණය වන පරිදි අධිවේගී […]Continue Reading
සයුරෙන් එහා පුවත්
ඔසප් රුධිර පැල්ලමක් දැක කෝපයට පත් ගුරුවරියකගේ අපහාස කිරීම් නිසා සිත් තැවුලට පත් තමිල්නාඩු දැරියක් සියදිවි හානිකර ගැනීමක් දකුණු ඉන්දියාවෙන් වාර්තා වෙයි.සියදිවි හානිකර ගැනීමට පෙර ලිපියක් ලියා තබන දොළොස් හැවිරිදි දැරිය ගුරුවරිය තමාට හිරිහැර සිදු කරන ලද බව කියා සිටින්නීය. ඔසප් වීම සම්බන්ධයෙන් අවමානයට පත් වීමක් ගැන එම ලිපියේ සඳහන් නොවුනත් රුධිර පැල්ලමක් නිසා සිය […]Continue Reading
සයුරෙන් එහා පුවත්
ඉදලා හිටලා අපේ රටේ වර්ජන කලාට වෛද්‍යවරුන්ට ලෝකේ හැමෝම කියන්නේ මිහිපිට ඉන්න දෙවියන් කියලා.ජීවිතයක් බේරගන්න ඔවුන් කරන සටන නිසාම තමයි ඔවුන්ට එහෙම කියන්නේ.ඒත් හැම වෛද්‍යවරයාම එහෙම කරනවාද? මේ එහෙම කරන්නේ නැති වෛද්‍යවරුන් පිරිසක් ගැන තමයි කියන්න හදන්නේ.මේ සිද්ධිය වෙලා තියෙන්නේ පසුගිය 29 වනදායි.ඉන්දියාවේ උමේඩා නම් රෝහලක සැත්කමක් කරන අතුරතුර වෛද්‍යවරුන් දෙපළක් අතර උණුසුම් වචන Continue Reading