Home Archive by category ලිපි පුවත් (Page 10)

ලිපි පුවත්

ලිපි පුවත්
රටේ ඇති වන සංවර්ධනයත් සමඟ පරිසයට විශාල ලෙස හානි සිදු වෙනවා. රටේ දේවල් සංවර්ධනය වුනාට නොදැනීම සිදුවන පරිසර විනාශය ගැන අවධානයක් යොමු නොකිරීම නිසා වටිනා ශාක වර්ග, රැසක් දිනෙන් දින අහිමිවෙනවා, රඹුක්කන මාර්ගයක් සංවර්ධනයේදී විනාශ වී ගිය ගස් නැවත රෝපණය කරන්න උත්සහ දරණ අපූරු තරුණයින් දෙදෙ‍ෙනකු ගැන සමාජ මාධ්‍ය ජාල වලින් දැන ගන්න ලැබුනා. මොවුන් […]Continue Reading
ලිපි පුවත්
ලංකාව ආක්‍රමණය කළ බටහිර ජාතීන් තුන අතරින් අපේ සංස්කෘතියට විශාල බලපෑමක් කළ ජාතියක් ලෙස පෘතුගීසින් හැඳින්විය හැකිය. ඉන්දියානු සාගරය හරහා කොහේටදෝ යාත්‍රා කරමින් සිටින අතර 1505 දී කුණාටුවකට හසු වී ලංකාවේ ගාලු වරාය ආශ්‍රිත ප්‍රාදේශයකට ගසාගෙන ආ ලොරෙන්සෝද අල්මේයිදා ප්‍රමුඛ නාවුකයන් සහ එකිනෙකා හා කුළල් කා ගත් දේශීය පාලකයන් නිසා ලංකා ඉතිහාසය තුළ පෘතුගීසි බලපෑමක් […]Continue Reading
ලිපි පුවත්
රාජගිරියේ පදිංචි මොහොමඩ් ෂුවේර් ඉසඩ් පියාගේ හා සිත්තා සීමතී ෂුවේර් මෑණියන්ගේ ආදරණීය එකම පුතු මොහොමඩ් ෂමීඩ් ඉසඩ් දරුවා 2017/10/27 දින උදෑසන 6:45 ට රාජගිරියේ චන්දානන්ද නමින් මා ගුරුදේවෝත්තම ලොකු හාමුදුරුවන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් ප්‍රවෘජ්ජා භූමියට ඇතුළත් විය.අම්මයි තාත්තයි පුතයි තුන් දෙනා ම මුස්ලිම් ජාතිකයෝ. බුදු දහම කෙරෙහි අප්‍රමාණව පැහැදීමට පත් උනා. ඉතා පැහැදිලිව ඔහුනට Continue Reading
ලිපි පුවත්
ඒ – ලෙවල් කරලා මං ගෙදර හිටියෙ ‘මහා ලොකු’ උපාධියක් ගත්තු මිනිහෙක් වගේ.ඕන ජ්‍යෙතිෂ්‍යවේදියෙක් දෙන හෙනහුරු නැකතක වුණත් මං බිස්නස් එකක් ඇරලා දියුණු කරලා පෙන්වනවා.අපේ ලිෆ්ට් එක සේවකයන්ට තහනම්…මට දැන් වයස 46 යි. ඇත්තට ම මං දැන් හම්බකරලා ඉවරයි..මම කරන්නෙත් මේ රටේ සල්ලි ටික පිටරට යවන එක. ඒත් එකට හේතුව මෙන්න, මගේ කතාව දියුණු වෙන […]Continue Reading
ලිපි පුවත්
පානදුරේ ශ්‍රී සුමංගල විද්‍යාලයේ සහ සාන්ත ජෝන් විද්‍යාලයේ ඉගෙනුම ලැබු ගුරුගේ ප්‍රේමසිරි කේමදාස පෙරේරා නම් සිසුවා ඉගෙනීමට මෙන්ම බටනලාවට ආදරය කළ රසිකයෙක් විය. පාසලේ ඉගෙනීමට තිබු දස්කම් නිසා ඩබල් ප්‍රමෝෂන් ලැබු මේ සිසුවාට සිත් රිදීමට හේතුවක් තිබුණි. එසේ ඩබල් ප්‍රමෝෂන් ලැබු සිසුන් හතර දෙනාගෙන් ඉහළ පාසලකට මාරු කිරීමට මැද සිට තමා නොතේරී මුලිනුත් අගිනුත් සිසුන් […]Continue Reading
ලිපි පුවත්
පරිගණක වල පැතිර ගිය පරිගණක දත්ත නැවත භාවිතා කිරීමට නොහැකි ලෙස සකස් කරන වයිරසය වෙනත් මුහුණුවරකින් මේ දිනවලදී ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකතවල පැතිර යන බව පරිඝණක වයිරස පිළිබඳ ජාත්‍යන්තර පර්යේෂකවරුන් පෙන්වා දෙනවා.Double Locker  නම් රැම්සම්වෙයා වර්ගයේ මෙම වයිරසය අන්තර්ජාලය භාවිතා කරන අතරතුරදී ජංගම දුරකතවල ක්‍රියාත්මක වෙනවා. මෙහිදී ඔබගේ ජංගමදුරකතනය සතු සියළු දත්ත වෙනස් කරන අතර ඒවා Continue Reading
ලිපි පුවත්
දැන් වෙලාව හවස 3 හමාරයි. මේ විජයබාහු පාබල රෙජිමේන්තු පරිශ්‍රයට අව්වකුත් වැස්සකුත් දෙකම එකට වැටෙන අමුතුම හැන්දෑවක්. මම ඉඳගෙන ඉන්නෙ රතු පාට මේස රෙද්දක් පිළිවෙලට සකස් කරලා එළපු මේසයක් ළඟ, බර සපත්තු අඩි සද්දයක් හෙමින් හෙමින් මගේ දිහාවට ළං වෙනවා, ඒ හඬ මං බලාපොරොත්තුවෙන් හිටියා. “මිස් ඒ කට්ටිය ඇවිල්ලා ඉන්නවා.”කලින් ඇහුණ බර අඩි සපත්තුව මගේ […]Continue Reading
ලිපි පුවත්
භූෂිත ෂෙහාන් ගීකියනගේ විසි දෙහැවිරිදි තරුණයෙකි පෞද්ගලික විද්‍යාලයක මෝටර් රථ ඉංජිනේරු පාඨමාලාවක් හදාරයි. මොරටුව වේල්ස් කුමර විද්‍යාලයේ මූලික අධ්‍යාපනය ලබන කාලයේ සිටම වාහන සහ එහි ක්‍රියාකාරිත්වය පිළිබඳ සොයාබැලීමට උවමනා ඇත්තෙක් විය. ඒ සඳහා ඔහුට අදහස පහළ වූයේ පාසලේ හතරවැනි වසරේ ඉගෙනුම ලබන විට ඥාතියකුගෙන් ලැබුණුු ත්‍යාගයක් නිසාය. එ් කැණිම් යන්ත්‍රයක(Excavater) අනුරුවක් වූ Continue Reading
ලිපි පුවත්
මිනිසත් බව ලැබිමට තමන් රැස් කළ කුසල් හේතුවන බව බෞද්ධ ඉගැන්වීමේ සඳහන් වේ. ආත්ම ගණනක් පෙරුම්පුරා රැස් කරනලද කුසල් හේතුවෙන් මනුෂ්‍ය ආත්මයක් ලැබුවද පූර්ව ආත්මවල කරන අකුසල් මෙන්ම මේ භවයේදී කරන ලද අකුසල් අනුව තම ජීවිතය ගත කිරීමේ ස්වාභාවය වෙනස්වන බවත් බුදුන් වදාළ දහමේ කියැවේ. මේ භවයේදී අප විසින් කරන ලද හොඳ නරක ක්‍රියාවන් අනුව […]Continue Reading
ලිපි පුවත්
ඇමෙරිකානුවෙක වූ නීල් ආම්ස්ටේ‍රා්න් සඳ තරණය කළ දා මුළු ලොවම ඒ සඳට ගිය මිනිසා ගැන කතා කරමින් සිටියදී ගම්පහ දිස්ත්‍රික්කයේ ගණේමුල්ල ගමෙන්ද අපූරු සිදුවීමක් අසන්නට ලැබි තිබිණි.ඒ හිස ආවරණය වන සේ ‍ලේන්සුවක් බැඳ අව් කණ්ණාඩි යුගලක් පැලඳූ කාන්තාවක් එල් බෝඩ් ගහගෙන මෝටර් සයිකලයක් පැදගෙන යාමය.අන්න ගෑනු කෙනෙක් මෝටර් සයික‍ලේකින් යනවෝ යැයි පාරේ සෙල්ලම් කරමින් සිටි […]Continue Reading