Home Archive by category දේශීය පුවත් (Page 16)

දේශීය පුවත්

දේශීය පුවත්
දුම්රිය සීසන් පත් සියලු මගීන්ට ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස්රථවල නොමිලේ ගමන් කිරීමට පහසුකම් සලසා ඇති බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ පවසයි. දුම්රිය වර්ජනය හේතුවෙන් මගී ජනතාවට මුණ පෑමට සිදුවී ඇති අපහසුතාවන් සමනය කිරීමට ප්‍රවාහන අමාත්‍යංශය මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව සදහන්. මීට අමතරව දුම්රිය සීසන් පත පෙන්වා ඕනෑම අධිවේගී මාර්ගයක ගමන්කරන සුඛෝපභෝගී […]Continue Reading
දේශීය පුවත්
ගාල්ල මහින්ද විදුහලේ 11 වැනි ශ්‍රේණියේ සිසුවකු පෙරේදා (10 වැනිදා) රාත්‍රී ලිපියක්‌ ලියා තබා පියාට අයත් බලපත්‍ර සහිත පතරොම් තුවක්‌කුවෙන් වෙඩි තබාගෙන සියදිවි හානිකර ගෙන තිබේ.  මෙසේ දිවි නසාගෙන ඇත්තේ වටරැක නැගෙනහිර පදිංචිව සිටි කුමුදිත ආදිත්‍ය ලොකුකරවිට හෙට්‌ටිආරච්චි නමැති මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි 16 හැවිරිදි සිසුවෙකි. ඔහුගේ පියා ව්‍යාපාරිකයෙකු වන Continue Reading
දේශීය පුවත්
එක්වරම දුම්රිය වර්ජනයක් ඇරඹීම හේතුවෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානයට පැමිණ සිටින මගීන් විරෝධය පෑම හේතුවෙන් එහි උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබේ.රාජකාරී නිමවී නිවෙස් බලා යෑමට පැමිණි බොහෝ පිරිසක් පූර්ව දැනුම් දීමකින් තොරව ආරම්භ කළ දුම්රිය වර්ජනය හේතුවෙන් දැඩි අපහසුතාවයට පත්වූහ. මේ හේතුවෙන් දැඩි කෝපයට පත් මගීහු දුම්රිය ස්ථානාධිපති කාර්යාලය වටකොට දුම්රිය වර්ජනයට විරෝධය පෑහ. මරදාන Continue Reading
දේශීය පුවත්
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම්වරියක ලෙස කටයුතු කල නීතිඥ බටපොළ ආරච්චිගේ ඔරනෙලා ඉරේෂා සිල්වා පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය (FCID) විසින් අද (10) උදැසන අත්අඩංගුවට ගෙන ඇත. අද උදැසන පහට පමණ ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපලට පැමිණ අවස්ථාවේදී FCID නිලධාරීන් ගුවන් යානයට ම ගොස් ඇයව අත්අඩංගුවට ගත් බව පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වෙත පැවසිය. […]Continue Reading
දේශීය පුවත්
ගර්භිණී ගුරුවරියන් සඳහා පාසල් හැඳීමට යෝග්‍ය විනයානුකූල ගවුමක් හඳුන්වාදීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා තීරණය කර තිබේ. ඒ අනුව ඊට අවශ්‍ය කටයුතු මේ වනවිටත් සිදු කර ඇති අතර, අදාළ ගවුමේ මෝස්තරයද ඇතුළත් චක්‍රලේඛය ඉදිරි දිනකදී නිකුත් කිරීමට නියමිත බව වාර්තා වෙයි. සාරිය හැඳීමට සිදු වීම හේතුවෙන් ගර්භිණී ගුරුවරියන් කායික වශයෙන් යම් අපහසුතාවන්ට ලක්වන බැවින් […]Continue Reading
දේශීය පුවත්
රජය ඉන්ධන මිල ඉහළ දැමීමට සූදානම් වන බවත්, එසේ වුවහොත් සමස්ත බස් ගාස්තුව 15ක ආසන්න ප්‍රතිශතයකින් ඉහළ දැමීමට රජය පියවර ගත යුතු බවත් සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ප්‍රධාන ‍ලේකම් අංජන ප්‍රියංග මහතා පැවැසීය. ලැබෙන ආරංචි මාර්ගවලට අනුව රජය ලබන මාසයේ සිට ඉන්ධන මිල සැලකිය යුතු අගයකින් ඉහළ දැමීමට සූදානම් වන බව ආරංචි මාර්ග […]Continue Reading
දේශීය පුවත්
“හය හතර නොතේරෙන පුංචි කෙල්ලට අර තරම් දසවධ දීලා මරලා දාපු මිනිහට මරණ දඬුවම් නොදී හිර දඬුවම් විතරක් දුන්නේ මොකද?”බදුල්ල මහාධිකරණය පසුගිය එකොළොස් වැනිදා ලබා දුන් වසර පනහක සිර දඬුවමක් පිළිබඳ තතු දත්තෝ අදහස් පළ කළේ එලෙසිනි. මෙම පනස් අවුරුදු සිරදඬුවම නියම වුයේ දියතලාව ඇල්ලගම පදිංචි කරුවකු වූ නලීන් පි‍්‍රයදර්ශන නමැති හතලිස් හය හැවිරිදි එක් […]Continue Reading
දේශීය පුවත්
පාදඩ සහ අයාල ආඥා පනත යටතේ අත්අඩංගුවට ගෙන ගණිකා වෘත්තියේ යෙදුන බවට අධිකරණයට ඉදිරිපත් කරන සැකකාරියන්ට එරෙහිව සාක්කි ලෙස උපත් පාලන කොපු සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් අනුමත කර ඇති ලිංගාශ්‍රිත රෝග පැතිරයාම වැළැක්වීමේ උපකරණ නඩුභාණ්ඩ ලෙස ඉදිරිපත් නොකරන ලෙස සියලුම පොලිස්ථානවලට පොලිස් මූලස්ථානය නිල පණිවිඩයක් මගින් දැනුම්දී ඇත. ගණිකා වෘත්තියේ යෙදුන කාන්තාවක් උපත්පාලන කොපු සමග […]Continue Reading
දේශීය පුවත්
මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රතිපල මිට සුළු මොහොතකට කලින් අන්තර්ජාලයට මුදා හරින ලදී. ඒ අනුව වැඩිම ලකුණු ලෙස සටහන් වන්නේ ලකුණු 198 යි. එනම් මෙවර පහ ශ්‍රේණිය ශිෂ්යත්ව විභාගයෙන් ප්‍රථම ස්ථානය හිමිවී ඇත්තේ ලකුණු 198 ක් ලබාගත් මිගමුව හරිචන්ද්‍ර මහා විද්‍යාලයේ දිනුක ක්‍රිෂාන් කුමාර සිසුවාය. මෙවර දෙවන ස්ථාන දෙකක් හිමිවී තිබෙන අතර, ඒ ලකුණු 196 […]Continue Reading
දේශීය පුවත්
ශ්‍රී පාදස්ථානය “ගෞතම ශ්‍රී පාදස්ථානය” ලෙස නාම ගත කොට ඇති අතර එය රජයේ ගැසට් පත්‍රයයේ පළ කොට එමගින් ප්‍රකාශයට පත් කිරිමට සියළු කටයුතු යොදා ඇතැයි රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහන් කරයි. ගෞතම ශ්‍රී පාදස්ථානාධිපති, අතිපූජ්‍ය බෙංගමුවේ ධම්ම දින්න නා හිමියන් එසේ පැවසූයේ එළඹෙන ශ්‍රී පාද වන්දනා වාරයේ සමාරම්භක දිනයේදී සිදු කිරිමට නියමිත සධාතුක කරඩුව, සමන් […]Continue Reading