Home Archive by category දේශපාලන (Page 18)

දේශපාලන

දේශපාලන
ඇමරිකාවේ ලාස්වේගාස් නගරයේ ඊයේ වාර්ථා වූ සමූහ ඝාතන සිද්ධිය බියගුළු නිවට ප‍්‍රහාරයක් ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරනවා. ජනාධිපති වරයා විසින් සිය ටුවිටර් ගිණුමට එක් කරන ලද පණිවිඩයක සඳහන් වන්නේ මෙවැනි බිය වැද්දීම්වලට එරෙහිව ඒකාබද්ධ ක‍්‍රියාමාර්ගයක් ගත යුතු බවයි. ලාස්වේගාස් නුවර මැන්ඩෙලේ හෝටලය අසළ සිදුවූ මෙම වෙඩි තැබීමෙන් මිය ගිය සංඛ්‍යාව 59 දක්වා ඉහළ […]Continue Reading
දේශපාලන
2015 දී පැවති ජනාධිපතිවරණයේදී පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශණය වූ ‘මෛත‍්‍රී පාලනයක්-ස්ථාවර රටක්’ නමැති ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය සම්පාදනය කිරීමට තමන් සෘජුවම සම්බන්ධ වූ බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී චතුර සේනාරත්න මහතා පවසයි.උත්සව සභාවක් අමතමින් මන්ත‍්‍රීවරයා කියා සිටියේ එම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශණය සකස් කලේ සිවු දෙනෙක් සමගින් බවත් තමන් ඉන් එක්අයෙකු Continue Reading
දේශපාලන
සාගල ඇමතිතුමා කොච්චර කාර්යබහුල වුවත් සමාජ ජාල මාධ්‍යයේ යන දේවල් වලට අමාත්‍යතුමන්ගේ පෞද්ගලික ගිණුමෙන් පිළිතුරු ලබා දෙයි.වෙනත් අමාත්‍යවරුන්ගේ ලේකම් වරුන් අමාත්‍යවරයාගේ ගිණුම් ක්‍රියාත්මක කරවද්දී සාගල රත්නායක අමාත්‍යතුමා තමන්ගේ ගිණුම තමන් විසින්ම පවත්වාගෙන යමින් සමාජයේ ගැටළු පිළිබදව ජනතාවගේ ප්‍රශ්ණ පිළිබදව සොයා බැලිම අගය කල යුතුය.. නවීන ලෝකයේ නව තාක්ෂණය යොදා ගනිමින් ජනතාව සමග Continue Reading
දේශපාලන
මෙවර අයවැයෙන් පසු කුඩා ප්‍රමාණයේ මෝටර් රථ සහ විදුලි මෝටර් රථවල බදු අඩු කිරීමට මුදල් ඇමැති මංගල සමරවීර මහතා අවධානය යොමුකර ඇතැයි වාර්තා වේ.හරිත පරිසරයක්‌ ගොඩනැඟීමේ ජාත්‍යන්තර සංකල්පයට අනුව ඉන්ධන මගින් ධාවනය වන වාහන භාවිතය අවම කිරීම මුදල් ඇමැතිවරයා මෙම පියවර ගැනීමට හේතුව බව ද මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි. මේ අනුව විදුලි කාර් […]Continue Reading
දේශපාලන
මෙරට පළාත් සභා මැතිවරණ කොට්‌ඨාස නිර්ණය කිරීම සඳහා අන්තර් ජාලයේ ඇති ගූගල් සෙවුම් (ගූගල් මැප්) භාවිතා කිරීමට ආණ්‌ඩුව තීරණය කර තිබේ. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස්‌ පරිදි ගූගල් මැප් වැඩසටහන භාවිත කොට කොට්‌ඨාස නිර්ණය කටයුතු කිරීමට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර ඇත.ගුගල් ආයතනය සමග අමාත්‍යංශ මට්ටමේ සාකච්ජා කර ඇති අතර මිට වසරකට […]Continue Reading
දේශපාලන
පළාත් සභා මැතිවරණ පනත සම්බන්ධයෙන් ඇති විවේචන පිළිබඳත්, අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා විපක්ෂයට සහාය දීමට තීරණය කිරීම, ආණ්ඩුවෙන් තවත් පිරිසක් විපක්ෂයට එක්වන බවට කෙරෙන ප්‍රකාශය, අතුරුදන් වූවන් පිළිබඳ පනත පාර්ලිමේන්තුවට ගෙනඒම පමාවීම වැනි කරුණු පිළිබඳත් අදහස් දක්වමින් කුරුණෑගල දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ අද මැති හමුවට එක්වේ. පළාත් සභා පනත Continue Reading
දේශපාලන
අමාත්‍ය නිමල් සිරිපාල මහතා ඊයේ දින පාර්ලීමේන්තුව ඇමතු අතර එම සිදුවීම මේ වන විට සමාජජාලා මාධ්‍ය වල අතිශය කතාබහට ලක්ව තිබෙනවා.එහිදි සමාජජාලා වල කතාබහට ලක්ව තිබෙන්නේ අමාත්‍යවරයා සිදු කළ පාර්ලිමේන්තුවේ යම් ප්‍රකාශයක් නම් නොවේ. අමාත්‍යවරයාගේ පෙනුමයි.මෙහිදි අමාත්‍යවරයාගේ කොන්ඩයේ වෙනදා නොදකින ලෙසට යම් වෙනසක් ඇති බව සමාජජාලා වල අදහස් පළව තිබුනා. අමාත්‍යවරයා ව්‍යාජ කොන්ඩයක් (විග්) Continue Reading
දේශපාලන
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ශී‍්‍ර ලංකා වේලාවෙන් අද (20) අලූයම එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතනු ලැබිය.එහිදී ජනාධිපතිවරයා පවසනු ලැබුවේ මෙරට මානව හිමිකම්, ප‍්‍රතිසන්ධානය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය මෙන්ම නිදහස මේ වනවිට උදාවෙමින් ඇති බවය. ඒ නිසාම ලෝක ප‍්‍රජාව ඒ සම්බන්ධයෙන් දැඩි උනන්දුවකින් බලා සිටින බවත් ජනාධිපතිවරයා සඳහන්කළේය. මෙහි විසේෂත්වය වනුයේ ජනාධිපතිවරයා එම සමුළුව අමතනු Continue Reading
දේශපාලන
ශ්‍රී ලංකා ජනාධිපතිවරයා, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහාමණ්ඩල සැසිවාරයට සහභාගිවීමට එරෙහිව විරෝධය පළකරමින් නිව්යෝර්ක් නුවර ජගත් මූලස්ථානය ඉදිරිපිට 19 දින උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කරලීමට එල්.ටී.ටී.ඊ. හිතවාදී ජාත්‍යන්තර සංවිධාන කිහිපයක් සැලසුම් කර ඇති බවට වාර්තා වේ. ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජගත් මහා මණ්ඩල සැසිය ඇමතීමට එරෙහිව මෙලෙස තම විරෝධතා ව්‍යාපාරය දියත් Continue Reading
දේශපාලන
පළාත් පාලන මැතිවරණය කැඳවීමේ ගැසට් නිවේදනය ලබන නොවැම්බර් මාසයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් මැතිවරණය කැඳවීමේ ගැසට් නිවේදනය නොවැම්බර් මස මුලදී ප්‍රකාශයට පත් කරනු ඇති බව කොමිසමේ ආරංචිමාර්ග සඳහන් කරයි. ඒ අනුව පළාත් පාලන මැතිවරණය ජනවාරි මස දෙවන සතියේදී පැවැත්වෙනු ඇත.බොහෝ දුරට ජනවාරි 13 වන සෙනසුරාදා පැවැත්වීමට අවශ්‍ය සියලුම Continue Reading