Home Archive by category දේශපාලන (Page 14)

දේශපාලන

දේශපාලන
ධුෂා රාමසිංහ කියන්නේ නිරූපන ක්ෂේත්‍රයේ වගේම දේශපාලන කරලියේද කතා බහට ලක්වුණු කාන්තාවක්. විවිධ පක්ෂ වලට සහාය දක්වමින් මධූශා දේශපාලනයේ අලුත් ගමනක් යෑමට තැත් කලා. පසුගිය දිනෙක මධූශාගෙන් සිදු කල ලිංගික අල්ලස් ඉල්ලීමක් ගැන මධූශා මාධ්‍යට වාර්තා කලා. මේ පිළිබඳව ඇය සිය මුහුණු පොතෙහි ගිණුමේ සටහනක් තබා ඇත. එම සටහන පහතින් දක්වා ඇත. කිසිම පක්ෂයක කිසිම […]Continue Reading
දේශපාලන
“ඇමතිතුමා” කියා අපි හඬ නැගුවද කිසිවෙකු නොවීය. අප වැරදි නිවසකට ආවා ද කියා සිතුණි. මුරකාවල්වලින් යාමට ඇති අන් මන්ත්‍රී නිවාස අතරේ පාලිත තෙවරප්පෙරුමගේ නිවස හාත්පසින්ම වෙනස් ය. හුරතලේට ඇතිකරන දඩෝරියෙකු හෝ කටක් ඇර උජාරුව පා තම බලපුළුවන්කාරකම් නොපෙන්වයි. සිතුවිල්ලේ සිටින අතර පැමිණි කාන්තාවක් අපව විමසා ගේ තුළට ගියාය. සුළු මොහොතක් අපට රැඳී සිටින්නට වූයේ පාලිත […]Continue Reading
දේශපාලන
බෙහෙත් මිළ අඩුකලා යැයි ප්‍රචාරය කරමින් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මහජනතාව විශාල ලෙස විශාල රැවටීමකට ලක්කර ඇති බව වාර්ථා වේ. රජය විසින් බෙහෙත් වර්ග 48ක මිල අඩුකලේ යැයි පසුගිය කාලයෙ පැවසුවද එම මිළ මේ වනවිට නැවත වැඩිකර තිබේ. මේ සම්බන්ධව අද පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරයද හෙළිදරව් කළ අතර එම සංවිධානය පෙන්වා දුන්නේ රාජිත […]Continue Reading
දේශපාලන
පළාත් පාලන මැතිවරණයේදී ‍පෝස්ටර් ප්‍රදර්ශනය කරන හෝ භාණ්ඩ බෙදා දෙන පුද්ගලයන්ට එරෙහිව අලුත් ක්‍රමවේදයක් යටතේ නීතිය ක්‍රියාත්මක කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කළ බව එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේය. ඒ අනුව මැතිවරණ නීති උල්ලංඝනය කරමින් අලවන ලද ‍පෝස්ටර්, කටවුට් ආදිය මත “මෙය නීති විරෝධී දැන්වීමකි. මොවුන්ට විරුද්ධව  අධිකරණ ක්‍රියාමාර්ග ගනී.” යනුවෙන් සඳහන් ස්ටිකරයක් Continue Reading
දේශපාලන
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් මහරගම නගර සභාව, වැලිගම නගර සභාව සහ පානදුර නගර සභාවටත්  බදුල්ල, මහියංගනය  සහ අගලවත්ත ප්‍රාදේශීය සභා සඳහාත් ඉදිරිපත් කරන ලද නාමයෝජනා ප්‍රතික්ෂේප වී තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් දෙහිඅත්තකණ්ඩිය සහ පදියතලාව යන ප්‍රාදේශීය සභා සඳහා ඉදිරිපත් කරන ලද නාමයෝජනා පත්‍රද විවිධ කරුණු මත ප්‍රතික්ෂේප කෙරුණු  බව ඒ ඒ  දිස්ත්‍රික්ක […]Continue Reading
දේශපාලන
දිවයින පුරා ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවන් 45,000ක් සිටින බවත්, ඔවුන් දිනකට පිරිමින් ලක්ෂ තුනකට පමණ සේවය සපයන බවත්, කුරැණෑගල රෝහලේ ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ඒකකයේ විශේෂඥ වෛද්‍ය එච්.ඒ.සී.ඩබ්ලිව්. හතුරුසිංහ මහතා කියයි. ඒඩ්ස් දිනයට සමගාමීව කුරුණෑගල තරුණ බෞද්ධ සංගම් ශාලාවේ පැවැති උත්සවයකදී ඒ මහතා මේ බව අනාවරණය කළේය.සමලිංගික සේවනයේ යෙදෙන පිරිස මේවන විට ලක්ෂ 25 […]Continue Reading
දේශපාලන
වත්කම් – බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකිරීමේ චෝදනාවට වරද පිළිගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධනට රුපියල් 1000 ක දඩයක් අද නියම කළේය. ඒ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගලගේ නියෝගයකට අනුවයි. 2011 වසරේ ජුනි මාසයේ සිට 2012 වසරේ ජුනි මස දක්වා වසරක කාලයකට අදාළව වත්මක් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කරන ලෙස අල්ලස් කොමිසම අවස්ථා කිහිපයකදී හිටපු මන්ත්‍රීවරයාට […]Continue Reading
දේශපාලන
කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් කුලියට ගත්තත් මෙතෙක් පාවිච්චියට නොගත් රාජගිරියේ ගොඩනැගිල්ල වෙනුවෙන් බදු කුලී සහ පළාත් පාලන බදු ඇතුළු වියදම් සඳහා වන රුපියල් 6,60,40,000 ක මුදලක් ලබාගැනීම සඳහාවන පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත. මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කරනු ලැබුවේ සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා විසිනි.රාජගිරියේ ගොඩනැගිල්ල වෙනුවෙන් බදු කුලී හා පළාත් පාලන Continue Reading
දේශපාලන
1970 මැයි මස 27 වැනිදා පැවති මහ මැතිවරණයෙන් මන්ත්‍රීධුර 116 ක් දිනාගෙන ආණ්ඩුවක් පිහිටුවීමට අවස්ථාව ලබාගත්තේ ශ්‍රී.ල.නි.පය සහ ල.ස.ස.ප සහ කො.ප යන පක්ෂ තුනෙන් සමන්විත සමගි පෙරමුණ සන්ධානය විසිනි. එම සමගි පෙරමුණු සන්ධානය එවක පැවති පාර්ලිමේන්තුවේ 2/3 ක බලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවාගනිත්දී එ.ජා.ප හිමිවුයේ මන්ත්‍රීධුර 17 ක් පමණි. එවක හිටපු මන්ත්‍රීවරයකු, ඇමතිවරයකු මෙන්ම හිටපු Continue Reading
දේශපාලන
මෙවර අයවැයෙන් රුපියල් කෝටි එකසිය තිහ වෙන්කර ඇති බිංගිරියේ වෙළෙඳ කලාපයේ වැඩ කටයුතු අද (04) සිටම ආරම්භ කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදාළ බලධාරින්ට ඊ‍ෙය් (03) උපදෙස් දුන්නේය. බිංගිරිය වෙළෙඳ කලාපය ඉදිකිරීමට වෙන්කර ඇති මුදල් ප්‍රතිපාදන ලබන ජනවාරියේ සිට ලබාගත හැකි බව කී අගමැති වික්‍රමසිංහ මහතා මුදල් එනතෙක් නොසිට අද සිටම එහි වැඩ කටයුතු […]Continue Reading