Home Archive by category ගොසිප් (Page 95)

ගොසිප්

ගොසිප්
පසුගියදා සීනිගම දේවාලයේ අති උත්කර්ෂවත් අන්දමින් පෙරහැරක් පැවැත් වූවා.මෙහිදී පෙරහැරේ සහභාගි වූ තරුණ ගැහැණු ළමුන්ගේ ඇඳුම් පිළිබඳව සමාජ ජාලා මාධ්‍ය ඔස්සේ දැඩි විවේචනයකට මේ වන විට ලක් වී තිබෙනවා. බෞද්ධ කොඩියට නිගා දෙමින් තරුණියන් පිරිසක්‌ යට ඇඳුමේ කොටසක්‌ ලෙස බෞද්ධ කොඩිය යොදාගැනීම පහත් වැඩකි. මේ ගැන සොයා බලා හෙළිදරව් කිරීම බලධාරීන්ගේ යුතුමකි.එහි ඡායාරූප පහතින් නරඹන්නContinue Reading
ගොසිප්
ආණ්ඩුව රටේ ආර්ථිකය ගොඩ දමන්නට හදන්නෙ සංචාරක ව්‍යාපාරයේ ආශ්චර්යයෙනි. ඒ ආශ්චර්යය දෙකොනින් පෙන්වන සිදුවීමක් පසුගියදා අනුරාධපුරයෙන් වාර්තා වුණේය. ඒ පසුගිය මාසයේ 26 වැනිදාය. අනුරාධපුරය මේ රටේ සංස්කෘතියේත් ඉතිහාසයේත් ආශ්චර්යය ලෝකයට කියන මහා නගරයය. එය දකින්නට එන විදේශිකයෙක් වේ නම් ඔහු මුහුදු වෙරළකට වී හිරු එළිය නාන, කැසිනෝවකට වී ලාභ විනෝදයක් සොයන සංචාරකයකුට වඩා ප්‍රබුද්ධයෙකි. Continue Reading
ගොසිප්
ඩ්‍රෝන කැමරා උපයෝගී කරගෙන කාන්තාවන් දිය නාන ආකාරය වීඩියෝ කිරීමේ සිදුවීම් ගැන පැමිණිලි කිහිපයක් ලැබී ඇතැයි වෙන්නප්පුව පොලිසිය සඳහන් කරනවා. වෙන්නප්පුව ප්‍රදේශයේ නිවසක සිට එක්තරා පිරිසක් ඩ්‍රෝන කැමරාවක් යොදාගනිමින් ඒ අවට දිය නාමින් සිටින කතුන්ව  වීඩියෝගත කරන බව මුලින් ම දැක තිබුණේ අසල්වැසි තරුණයෙකු බවයි වාර්තා වන්නේ. මෙසේ වීඩියෝ කරන්නේ අදාළ වීඩියෝපට අන්තර්ජාලයට මුදාහැරීම විය Continue Reading
ගොසිප්

ඇමෙරිකානු ජාතික බොක්ෂිං ශූර ෆ්ලොයිඩ් මේවෙදර් සහ අයිරිෂ් ජාතික මල්ලවපොර ශූර කොනර් මැග්ග්‍රෙගර් අතර බොක්ෂිං තරගයට සියල්ල සුදානම්ව ඇත. තරගය ශ්‍රී ලංකාවේ වෙලාවෙන් පෙරවරු 9;30 ට පමණ ආරම්භ වීමට නියමිතව ඇති අතර ලොවම බලා සිටින මෙම තරගය ඉතිහාසයේ වැඩිම මුදලක් තරගකාරීන් අතර බෙදි යන සටන ලෙසද ඉතිහාසගත වීමට නියමිතයි. තරගය ඇමෙරිකාවේ ලාස් වේගාස් නුවර පැවැත්වීමට […]Continue Reading
ගොසිප්
වාහන වෙනස් කිරීම එසේත් නැතහොත් ‘මොඩිෆයි කිරීමේ‘ නීතිය අභියෝගයට ලක් කරමින් මීගමුව මහේස්ත්‍රාත් උසාවිය නඩු තීන්දුවක් ලබා දී තිබේ. ‘‘අමතර කොටස් සවිකර ධාවනය කිරීම‘‘ යන චෝදනාව යටතේ සමීර ජාවිගොඩ නම් අයෙකුට නඩු පැවරීමට ​සීදූව පොලීසිය මගින් පසුගිය වසරේ කටයුතු කර තිබිණි. වසරක් මුළුල්ලේ විභාගයට ලක්වූ අදාළ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විත්ති පාර්ශවය ‘නිදොස් කොට […]Continue Reading
ගොසිප්
ගිරිබාව ප්‍රදේශයේ පදිංචිව සිටි 17 හැවිරිදි පාසල් සිසුවියක නිවසේ තනිව සිටි අවස්තාවක දූෂණය කර මරා දැමූ එම සිසුවියගේ අසල්වාසී නිවසක වාසය කළ සමන් කරුණාතිලක නැමැති 31 හැවිරිදි පුද්ගලයා පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීමෙන් පසු දින 10 ක් රක්ෂිත බන්ධනාගාර ගත කරන්නට ගල්ගමුව මහේස්ත්‍රාත් නියෝග කර තිබෙනවා. පසුගිය දින ඝාතනයට ලක්වූ දැරිය සිය නිවසේ රූපවාහිනිය නරඹමින් සිටින […]Continue Reading
ගොසිප්
අනෝමා ජනාදරී චරිතාංගෙ නිළියක්‌ ලෙස මෙරට සිනමාව හා රූපවාහිනිය තුළින් ප්‍රේක්‍ෂකයන් අතර අතිශය ජනාදරයට පත්ව ඇත. සමාජජාලා මාධ්‍ය වලින්ද ඇය දැක්වූ රැඩිකල් අදහස් නිසා ඇය සමාජයේ කතාබහට ලක්වූ අතර මේ වන විට නැවත වරක්‌ ඇය පිළිබඳ බොහෝ දෙනෙක්‌ කතා බහ කරන්නට පටන් ගෙන ඇත්තේ ඇය විසින් මේ වන විට රචනා කොට ඇති නුදුරේදීම පාඨකයන් අතට පත් […]Continue Reading