Home Archive by category ක්‍රිඩා පුවත් (Page 6)

ක්‍රිඩා පුවත්

ක්‍රිඩා පුවත්
තිසර පෙරේරාගේ තුන් ඉරියව් දක්ෂතා හේතුවෙන් බංග්ලාදේශයේ  පැවැත්වෙන තුන්කොන් එන්දින තරගාවලියේ ප්‍රථම ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ඒ සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 5කින් පරාජයට පත්කරමිනි. සිම්බාබ්වේ කණ්ඩායම රැස්කළ ලකුණු 198 පිළිතුරු ලෙස ශ්‍රි ලංකා කණ්ඩායම ලකුණු 202/5ක් රැස්කරමින් තරගය ජයග්‍රහණය කළේය. පන්දුවාර 44.5 කදී ශ්‍රී ලංකා කණ්ඩායම ඉලක්කය සම්පූර්ණ කළේය. කුසල් Continue Reading
ක්‍රිඩා පුවත්
තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ අඛණ්ඩ දෙවැනි පරාජයත් ලැබීය. ඒ සත්කාරක බංග්ලාදේශය හමුවේ ලකුණු 163කින් පරාජයට පත්වෙමිනි. ලකුණු 321ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවි රැස්කර ගත හැකිවූයේ ලකුණු 157ක් පමණි. බංග්ලාදේශ ක්‍රිකට් ඉතිහාසයේ එක්දින තරගයකදී වැඩිම ලකුණු පරතරයක් සහිතව ලබාගත් ජයග්‍රහණය ලෙසද මෙය ඉතිහාසයට එක්විය. Continue Reading
ක්‍රිඩා පුවත්
ශ්‍රී ලංකාවෙන් බිහිවූ අග්‍රගන්‍යය පිතිකරුවෙකු වන අරවින්ද සිල්වා ගැන පසුගිය දින වල කතා බහකට ලක් වුනා ඒ ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ තේරීම් කමිටුවේ සහභාති ධූරයෙන් ඉල්ලා අස්වීමත් සමග. අරවින්ද ගැන මේ වෙද්දි ආයෙත් කතාබහ වෙන්න පටන් අරන්. ඒකට හේතුව තමයි ඔහු මිලදී ගත්ත කෝටි ගණනක් වටිනා අලුත්ම සුපිරි මෝටර් රථය. Bentley GT V8 S Coupe […]Continue Reading
ක්‍රිඩා පුවත්
බංග්ලාදේශයේදී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ඩකාහිදි පැවැති දෙවැනි තරගයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 12 ක ජයක් හිමිකර ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම අද (17 වැනිදා) සමත්විය. ජයග්‍රහණය සදහා ලකුණු 291 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකාවට ඕවර 48.1 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 278 ක් පමණි. කුසල් පෙරේරා සමගින් පළමු කඩුල්ල සදහා ලකුණු 46 ක සම්බන්ධතාවයක් පැවැත්වූ […]Continue Reading
ක්‍රිඩා පුවත්
චරිත බිහිවන්නේ තරු අතරින් නොවේ. සහෘදයාගේ ආදරය මතිනි. කාලය ගෙවී ගිය ද චරිතයෙහි වටිනාකම් හීනවන්නේ නැත. තරු මිලින වුව ද චරිත මිලින වන්නේ නැත. පර්සි අබේසේකර නම් වූ අසහාය ක්‍රිකට් ප්‍රේක්‍ෂකයා, දිරි දෙන්නා ලාංකේය ප්‍රේක්‍ෂකාගාරයෙහි මිලින වූ තරුවක් නොව ක්‍රීඩාවට හිතැති සහෘද සන්තානයෙහි සදාතනික චරිතයක් බවට පත් වන්නේ ද එහෙයිනි. මේ ඒ සදාතනික පර්සි අබේසේකර […]Continue Reading
ක්‍රිඩා පුවත්
ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩාමේ දක්ෂ වේග පන්දු යවන්නෙකු වන ලසිත් මාලිංගට නොසිතූ ලෙස ක්‍රීඩාවෙන් ඈත් වෙලා ඉන්න සිදු වෙලා තිබෙනවා. මේ වන විට ලසිත් මාලිංග නව පුහුණුකරු චන්දික හතුරුසිංහ යටතේ පැවත්වන පුහුණු වලට දැළ තුළ පන්දු යවන්නෙක් වශයෙන් කටයුතු කරන බව ආන්දොලනාත්මක ප්‍රකාශයක් පසුගිය දිනක සිදු කර තිබුනා. ක්‍රිකට් ක්‍රීඩාව ගැන මාලිංග දැන් ඉන්නේ ලොකු […]Continue Reading
ක්‍රිඩා පුවත්
පසුගිය වසර කිහිපයේදී පහතටම වැටුණු ලංකාවේ ක්‍රිකට් ගොඩනගන අලුත්ම බලාපොරොත්තුව තමයි චන්දික හතුරුසිංහ. කාලයක් බංගලාදේශ කන්ඩායමේ පුහුණුකරු වෙලා හිටපු කාලේ බංගලාදේශ කණ්ඩායමේ සිදුවූ විශාල වෙනස මේකට හේතු වුණා. ඒ නිසා බොහෝ අය හතුරුසිංහ ගැන බලාපොරොත්තුවෙන් ඉන්නවා. පහුගිය මාසේ වැඩ භාරගත්ත ඔහු කීවේ ශ්‍රී ලංකා කන්ඩායමට මීට වඩා බොහෝ දියුණු වෙන්න පුලුවන් කියලා. ලොකේ හොඳම පිතිකරුවන් […]Continue Reading
ක්‍රිඩා පුවත්
සනත් ජයසුරිය ශ්‍රී ලංකා ක්‍රිකට් වලට ලබාදුන් තරම් ජයග්‍රහණ ප්‍රමාණයක් ජාත්‍යන්තර තරඟ වල අනෙකුත් කිසිම ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුට ලබාදීමට හැකියාව නොලැබෙන්නේ සනත්ගේ සාර්ථකත්වය. සනත්ගේ දවස යනු ප්‍රතිවාදීන්ගේ විනාශය නිසාය.සනත් ගැන මේ තරම් ලියන්නට හිතුනේ මේ වීරයා ගැන විදෙස් මාද්‍ය ඊයේ පලකල තිබු ජායාරුපයක් සමඟය. සනත් මේ දිනවල දරුණු දණහිසේ ආභාදයකින් පීඩා විඳින අතර ඔහුට තනිව […]Continue Reading
ක්‍රිඩා පුවත් ගොසිප්
පරාජයන් වැළඳගත්තු ශ්‍රී ලංකා පිළට ජයග්‍රහණයන් අත්කරදෙන්න නව පුහුණුකරු චන්දික හතුරුසිංහ මේ වෙනකොටත් වැඩ පටන් අරගෙනයි තියෙන්නේ.හතුරුසිංහ ගැන අපේ ක්‍රීඩකයන් සහ පරිපාලකයෝ මොනවා කියනවා ඇතිද..? ඒ ගැන අපූරු සටහනක් මුහුණුපොතේ හුවමාරු වෙමින් තිබියදී අපිට හමුවුණා.අපේ ක්‍රීඩකයෝ හතුරුසිංහ ගැන හිතන හැටි ගැනයි එහි සඳහන්ව තිබුණේ.. “සිංදු අහ අහ යකෝ ප්‍රැක්ටිස් කරන්නෙ. ” – දනුෂ්ක ගුණතිලක Continue Reading
ක්‍රිඩා පුවත්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව පුහුණුකරුවා ලෙස පත්වූ චන්දික හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමඟ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩා පිටියේදී ඊයේ (28දා) පළමු පුහුණු සැසියට සහභාගි වූ අතර, පුහුණු සැසියෙන් අනතුරුව මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හතුරුසිංහ පැවැසුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ මානසිකත්වය ඉහළ නැංවීම සඳහා ඉදිරියේදී මනෝ වෛද්‍යවරයකුගේ සේවය ලබාගන්නා Continue Reading