Home Archive by category ක්‍රිඩා පුවත් (Page 5)

ක්‍රිඩා පුවත්

ක්‍රිඩා පුවත්
ශ්‍රී ලංකාව තුළ මේ වන විට සිදුවෙමින් පවතින ප්‍රචන්ඩකාරී ක්‍රියා සම්බන්ධයෙන් කලකිරීමක් සහ පිළිකුලක් ඇති වන බව හිටපු ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය පවසයි. ඔහු ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් වැඩි දුරටත් පවසන්නේ “ශ්‍රී ලංකාව තුළ මේ වන විට සිදුවෙමින් පවතින ප්‍රචන්ඩකාරී ක්‍රියා සම්බන්ධයෙන් කලකිරීමක් සහ පිළිකුලක් ඇතිවෙනවා. මා මෙය සම්පූර්ණයෙන්ම හෙළා දකින අතරම, මෙයට සම්බන්ධ Continue Reading
ක්‍රිඩා පුවත්
ඌරුවරිගේ මල් කහවල රත්නායකට හෙන්නානිගල මහවැලි ඉඩම් ලැබුණේ කලකට පෙරය. අලුතින් ලද ඉඩමට කැමැති වුණත් නැතත් මල් කහවල රත්නායකට එහි පදිංචි වීමට සිදුවූයේ ඔහු එතරම් කල් දිවිගෙවූ දඹාන, කන්දේගම ගම්මානය මහවැලිය නිසා බිහිවූ මාදුරු ඔය වනෝද්‍යානයට ඇතුල්වීම නිසාය. අලුතින් ලද ඉඩමට සිය බිරිඳ තලාවරිගේ කරුණාවතී සහ දරු පිරිස සමග රත්නායක ඇත්තෝ පදිංචියට එනකොට තලාවරිගේ පුංචි […]Continue Reading
ක්‍රිඩා පුවත්
කණ්ඩායමක් ලෙස නොව පවුලක් ලෙස තරග කිරීම කණ්ඩායමේ ජයග්‍රහණයට හේතු වූ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ තාවකාලික විස්සයි20 නායක දිනේෂ් චන්දිමාල් පැවසීය. බංග්ලාදේශ කණ්ඩායම හා ඊයේ (18දා) පැවැති දෙවැනි විස්සයි20 තරගයෙන් ද ලකුණු 75ක ජයක් වාර්තා කිරීමෙන් අනතුරුව පැ‍වති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය. “ අපිට ඇත්තටම නරක වසර කිහිපයක් තිබුණා. මම හිතනවා දැන් ක්‍රීඩකයන්ට […]Continue Reading
ක්‍රිඩා පුවත්
සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම පරාජය කරමින් දෙරට අතර පැවැති දෙවැනි හා අවසන් විස්සයි20 තරගයෙන්ද ලකුණු 75ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ඒ අනුව විස්සයි20 තරගාවලියද 2-0ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළේය. මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 210/4ක් රැස්කළ අතර පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ බංග්ලාදේශ කණ්ඩායමට රැස්කළ හැකිවූයේ ලකුණු 135/10 පමණි. තරගයේ Continue Reading
ක්‍රිඩා පුවත්
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම අතර බංග්ලාදේශයේ ඩකා නුවරදී පැවැති පළමු විස්සයි20 තරගයේ ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. බංග්ලාදේශයෙන් එල්ල වූ ලකුණු 194ක ඉලක්කය පන්දුවාර 16.4කදී කඩුලු 4ක් පමණක් වැය කර සම්පූර්ණ කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. කාසියේ වාසිය දිනූ බංග්ලදේශය මුලින්ම පන්දුවට පහරදෙමින් ලකුණු 193/5ක් රැස්කළේය. සෞම්‍ය සර්කාර් හා Continue Reading
ක්‍රිඩා පුවත්
මෙවර නිදහස් දිනය වෙනුවෙන් බන්ධනාගාර රැඳවියන් අතර ක්‍රිකට් තරඟයක් පැවැත්වුවා. මෙහිදී ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලැබූ සිරකරුවන්ගෙන් සමන්විත එක පිලක් සහ අනෙකුත් සිරකරුවන්ගෙන් සමන්විත කණ්ඩායම තරංග වැදුනා. මෙය නැරඹීමට සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයන් දෙපලක් වූ කුමාර් සංගක්කාර සහ රොෂාන් මහානාම පැමිණ සිටියා. මෙහිදී කාගේත් අවධානය දිනාගනිමින් වෙලේ සුදා ක්‍රීඩා කළා. ඔහු ලසිත් මාලින්ග් Continue Reading
ක්‍රිඩා පුවත්
කාලයක් තිස්සේ පැවති ක්‍රිකට් ඉඩෝරය නිමා කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගාවලි ජයක් ලබා ගත්තා. මෙම ජයග්‍රහනයට කණ්ඩායමේ එකමුතුකම , නායකත්වය ඉතා ඉහලින් බලපෑ බව විචාරක මතයද වූවා. ඊයේ දින (27) ලබා ගත් තරගාවලි ජයග්‍රහනය ලබා ගැනීමට පෙර තරගයේද ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශය පරාජය කළා. එම ජය සැමරීමට සහ කණ්ඩායම අවසන් මහා තරගය සදහා දිරිමත් කිරීමට ශ්‍රී ලංකා නායකයා දිනේෂ් […]Continue Reading
ක්‍රිඩා පුවත්
ශ්‍රී ලාංකිකයන්ගේ පමණක් නොව ලොව පුරා ක්‍රිකට් ලෝලීන්ගේ සදාකාලික මතකයෙන් ඉවත් නොවන ක්‍රිකට් ක්‍රීඩාවේ පුරාවෘත්තයක් බඳු සුපිිරි ක්‍රිකට් පිතිකරුවෙකු මෙන්ම නායකයෙකු වුණු මහේල ජයවර්ධනගේ විවාහ ජීවිතය දෙදරා ගොස් ඇති බව ආරංචි අන්තර්ජාලය ඔස්සේ පැතිරෙමින් තිබේ. කලක් රට වෙනුවෙන් විශාල සේවයක් කළ මහේල කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කර පසුව උපනායකත්වයට පත්වූ එකම ක්‍රීඩකයාත් ඔහුයි. බිරිඳ වන Continue Reading
ක්‍රිඩා පුවත්
බංග්ලාදේශයේ පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර අද පැවැති තරගයේ  කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය. මුලින්ම පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 82කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ. සුරංග ලක්මාල් කඩුලු 3ක් දවා ගත් අතර ලක්ෂාන් සඳකැන්, දුෂ්මන්ත චමීර හා තිසර පෙරේරා Continue Reading
ක්‍රිඩා පුවත්
මේ වසරේදී රුසියාවේ පැවැත්වෙන පාපන්දු ලෝක කුසලාන තරගාවලියට සමගාවීම එහි ජයග්‍රාහකයන් වෙනුවෙන් ලබාදෙන ලෝක කුසලානය ලෝකයේ රටවල් වල ප්‍රදර්ශනය කිරීමට සමගාමීව එම කුසලානය ප්‍රථමයෙන්ම ශ්‍රී ලංකාවට ගෙන ඒමට නියමිතය. ඒ සඳහා විශේෂිත ගුවන් යානයක් සූදානම් කර ඇති අතර අද සවස කුසලානය රැගෙන එම යානය කටුනායක ගුවන් තොටුපොළට ළගා වීමට නියමිතය. කුසලානය රටවල් 51ක් තුළ ප්‍රදර්ශනය […]Continue Reading