Home Archive by category ක්‍රිඩා පුවත් (Page 3)

ක්‍රිඩා පුවත්

ක්‍රිඩා පුවත්
දේශපාලකයන් විසින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කරන බවත්, අවුරුද්දක් තුළ ක්‍රීඩකයන් 60ක් අත්හදා බැලීම අතාර්කික බවත් ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් සඳහන් කරයි. ඉන්දියාවේ ‘ද ඉකොනොමික්ස් ටයිම්ස්’ පුවත් සේවය හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව ඊයේ (17දා) පවසා තිබේ.එහිදී හෙතෙම වැඩිදුරටත් මෙසේ අදහස් දක්වා ඇත. “ශ්‍රී ලංකා ක්‍රිකට් Continue Reading
ක්‍රිඩා පුවත්
බාලිකා පාසල් සදහා මහා ක්‍රිකට් තරගාවලි සංවිධානය කරන බාලිකා පාසල් සදහා අපූරූ දීමනාවක් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.මේ අනුව 2018 වසරේ සිට බාලිකා පාසල් 30ක මහා ක්‍රිකට් තරගාවලි සදහා රුපියල් ලක්ෂයක අනුග්‍රාහකත්වයක් දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම මෙහි අරමුණ වන අතර […]Continue Reading
ක්‍රිඩා පුවත්
පසුගිය සිකුරාදා බැංගලෝරයේදී Royal Challengers Bangalore සහ King’s XI Punjab අතර පැවැත්වුණු IPL තරගය නැරඹීම සඳහා බොලිවුඩ් නිලි අනුෂ්කා ශර්මා, එහෙමත් නැත්තම් විරාත් කෝලිගේ බිරිඳත් ඇවිල්ලා හිටියා. කොහොම වුනත් ඒ වෙලාවෙ Royal Challengers Bangalore කණ්ඩායමේ තරඟ වදින සිය සැමියා දිරිගන්වන්න අනුෂ්කා ලොකු උත්සාහයක් ගන්නවා.ප්‍රේක්ෂකාගාරයේ සිට අත්පොලසන් දෙමින් තම සැමියාට සහයෝගය Continue Reading
ක්‍රිඩා පුවත්
පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් බර ඉසලීමේ ඉසව්වට තරග කළ කණ්ඩායම අද (11දා) දිවයිනට පැමිණියේය. බර ඉසලීමේ ඉසව්වෙන් රන් පදක්කමක් හා ලෝකඩ පදක්කම් දෙකක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ඔවුන්ව පිළිගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියේය. බර ඉසලීමේ ඉසව්වෙන් ඉන්දික දිසානායක රිදී පදක්කමක්, Continue Reading
ක්‍රිඩා පුවත්
අසාමාන්‍ය පන්දු යැවිමේ ඉරියව් සහිත පන්දු යවන්නන් ගැන ප්‍රතිවාදී කණ්ඩායම්වල පමණක් නොව ක්‍රීඩාලෝලීන්ගේ ද දැඩි අවධානය යොමුවෙයි. ගාල්ල මහින්ද විදුහලෙන් බිහිවූ 18 හැවිරිදි කෙවින් කොත්තිගොඩ පසුගියදා මැ‍ලේසියාවේ දී අවුරුදු 19න් පහළ ආසියා කුසලාන ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරද්දී කවුරුත් ඔහු ගැන කතා බහ කරන්නට පටන් ගත්තේ අනූව දශකයේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට දකුණු අප්‍රිකාවෙන් Continue Reading
ක්‍රිඩා පුවත්
පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලකදී බොක්සිං ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකා පදක්කමක් හිමි කර ගෙන ඇත්තේ දශක 4 කට පමණ පසුව වේ.ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කොස්ට්හී දී පැවැත්වෙන පොදුරද මඩුළු ක්‍රීඩා උළෙලේ, ‍පසුගිය දා බොක්සිං කිලෝග්‍රෑම් 45 – 48 බර පංතියේ අර්ධ අවසන් පූර්ව වටය අනූෂා ජය ගත්තේ, ප්‍රතිවාදී ක්‍රීඩිකාවට කිසිදු අවස්ථාවක් ලබා නොදෙමිනි. එහි කිලෝ ග්‍රෑම් 45 – […]Continue Reading
ක්‍රිඩා පුවත්
ලොව සුපිරි ක්‍රීඩකයන්ගේ නම් අතර ඉහළින්ම තිබෙන නම තමයි විරාත් කෝලි.විරාත් කෝලිගේ සුපිරි මෝටර් රථ එකතුවට ජර්මනියේ නිෂ්පාදිත Bentley continental GT වර්ගයේ ඇති සුඛෝපභෝගී මෝටර් රථයක් මිලදී ගෙන තිබෙනවා.මෙම සුපිරි රථයත් සමඟ අවුඩි මෝටර් රථ පහක් කෝලිගේ මෝටර් රථ එකතුවේ ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඔහුගේ මෝටර් රථ ගොන්නට ඇතුලත් මෝටර් රථ වන්නේ Audi […]Continue Reading
ක්‍රිඩා පුවත්
2023 ඉන්දියාවේ පැවැත්වීමට ලෝක කුසලාන තරගාවලියේ තරග ශ්‍රී ලංකාවේද පැවැත්වීමට තවම තීරණයක් ගෙන නොමැති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසනවා. ඔවුන්ගේ තීරණය වී ඇත්තේ 2023 න් පසුව ශ්‍රී ලංකාවට පමණක් ලෝක කුසලාන තරගාවලියක් පැවැත්වීමට අවසර ලබා දීමය. කෙසේ වෙතත් මෙලෙස ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත 2023 ක්‍රිකට් ලෝක කුසලානය පිළිබද අනාවැකියක් නිසා ඉන්දියාව ජෝතිර්වේදියෙකු සමග Continue Reading
ක්‍රිඩා පුවත්
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ (16 වැනිදා) පැවැති නිදහස් කුසලාන තරගයේදී ඇතිවූ උණුසුම් තත්ත්වය අතරතුරදී බංග්ලාදේශ ක්‍රීඩක විවේකාගාරයේ වීදුරු බිඳී ගොස් තිබේ. එම අවස්ථාවේදී සිදුවූයේ කුමක්ද යන්න සී.සී.ටී.වී දර්ශන නරඹා තමන්ට වාර්තාවක් දෙන ලෙස තරගයේ තීරකවරයා ලෙසින් කටයුතු කළ එංගලන්තයේ හිටපු ටෙස්ට් ක්‍රීඩක ක්‍රිස් බ්‍රෝඞ් මහතා ක්‍රීඩාංගණ Continue Reading
ක්‍රිඩා පුවත්
ඊයේ රාත්‍රියේ පැවැති නිදහස් කුසලාන අවසාන මහා තරගයේ ජය වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.තරගයේ අවසාන පන්දුවේ දී ඔවුන් හට ජයග්‍රහණය සඳහා ලකුණු 5ක් අවශ්‍යව තිබුණා. මෙම තත්ත්වයත් සමග බංග්ලාදේශ කණ්ඩායම ජයග්‍රහණයේ සිහිනයේ පසු වූ නමුත් අවසාන පන්දුවට දිනේෂ් කාර්තික් විසින් හයේ පහරක් එල්ල කළේ එම සිහින සියල්ල දියකර හරිමින්. එම හයේ පහරත් සමග ඉන්දීය […]Continue Reading