Home Archive by category ක්‍රිඩා පුවත් (Page 2)

ක්‍රිඩා පුවත්

ක්‍රිඩා පුවත්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට මේ දවස්වල හොඳ කල දසාවක් ලබලා තියෙනවා. ඒ ක්‍රිකට් ආයතනය ඔවුන්ගේ පඩි වැඩි කිරීම නිසා. ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින්ට අලුත් කොන්ත්‍රාත්තුවක් ලබා දීලා තියෙනවා. ටෙස්ට් ක්‍රීඩා කරන ක්‍රීඩකයින්ට නම් වැඩි වාසියක් ලැබිලා තියෙනවා. ටෙස්ට්, එක්දින වගේම T20 තරඟ ගාස්තුත් වැඩි කරලා තියෙනවා. සමහර ගාස්තු වැඩි කරද්දී මිට කලින් තිබ්බ ක්‍රමයට වැඩ වෙනස් […]Continue Reading
ක්‍රිඩා පුවත්
ක්‍රිකට් තරඟයක ජයග්‍රහණයට බලපාන එක සාධකයක් තමයි කාසියේ වාසිය. පිටියේ දෝලනය සහ කාලගුණය අනුව මුලින්ම පන්දුවට පහර දෙනවාද නැද්ද කියලා තීරණය කරන්න කාසියේ ගොඩක් වැදගත්. 1877 මාර්තු මාසයේ තිබ්බ පළවෙනි ජාත්‍යන්තර ක්‍රිකට් තරඟයේ ඉඳලාම කාසියේ වාසිය උරගා බැලීම සිද්ධ වෙනවා. හැබැයි ICC ය ආන්දෝලනාත්මක තීරණයක් ගන්න යනවා. ඒ ටෙස්ට් තරඟවල කාසියේ වාසිය උරගා බලන එක […]Continue Reading
ක්‍රිඩා පුවත්
අපේ රටෙන් බිහිවුණු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙක් තමයි කුමාර් සංගක්කාර කියන්නේ.ක්‍රිකට් ක්‍රීඩාවේ රන් දෙවොල “ලෝඩ්ස් ක්‍රීඩාංගනය”. ඕනෑම ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ ලොකුම හීනය තමයි ලෝඩ්ස් පිටියේ ක්‍රීඩා කරන එක. කුමාර සංගක්කාර කියන්නේ ලෝඩ්ස් පිටියේ අමරණිය මතකයන් එකතු කල ක්‍රීඩකයෙක්.සංගා ගැන මේ වෙද්දි ලෝකයම කතා කරන්න පටන් අරන්.ඒ මතකයන් වැඩි කරමින් ලෝඩ්ස් පිටියේ අමරණීය පුද්ගලයෙක් වෙන්න Continue Reading
ක්‍රිඩා පුවත්
කොළඹදී පැවැත්වූ සුහද රග්බි තරඟාවලියක් සඳහා මෙරටට පැමිණ සිටියදී හදිසියේ රෝගාතුර වී මියගිය බ්‍රිතාන්‍ය රග්බි ක්‍රීඩකයන් දෙදෙනා මරණයට පෙර අධික ලෙස මත්පැන් සහ කොකේන් මත්කුඩු පානය කර ඇති බවට හෙළි වී ඇති බව පොලිස් ආරංචි මාර්ග කියයි. සිද්ධිය වූ දිනයේ මොවුන් ගමන්ගත් ත්‍රීරෝද රථයක රියදුරෙකු ඔවුන්ට මෙම කොකෙන් මත්කුඩු ලබාදී ඇති බවටද තොරතුරු ලැබුණ බව […]Continue Reading
ක්‍රිඩා පුවත්
එදා මෙදා තුර ශ්‍රී ලංකා ඉතිහාසයේ පහළ වූ අසහාය කායවර්ධන ශිල්පියා වන ආසියාවේ කළු සිංහයා නමින් විරුදාවලිය ලත්, වර්තමාන ආසියානු සමස්ථ කායවර්ධන ශූරතාවය හිමි ලූෂන් පුෂ්පරාජ් මහතා මෙවර ලංකා ඉතිහාසයේ කිසිදු කායවර්ධන ශිල්පියෙකුට නොලැබුනු අවස්ථාවක් හිමි කර ගනිමින් යුරෝපීය තරඟ බිමට යාමට සූදානමින් සිටී. ඔහු පසුගියදා ඇමරිකාවේ ‘ලෝක කායවර්ධන සංගමය‘ වාර්ෂිකව පවත්වන ‘මිස්ටර් ඇට්ලස් -2017‘ Continue Reading
ක්‍රිඩා පුවත්
මෙවර අයි.පී.එල් තරගාවලියේ නොකඩවා තුන්වැනි ජයග්‍රහණයත් ලබා ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ 4 වැනි ස්ථානය දක්වා පැමිණ ඇති මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරු මහේල ජයවර්ධන ලොව හොඳම පුහුණුකරුවා බව මුම්බායි කණ්ඩායමේ හිමිකාරිනිය මෙන්ම ලොව 18 වැනි ධනවත්ම පුද්ගලයා වන මුකේෂ් අම්බානිගේ බිරිය වන නීටා අම්බානි ප්‍රකාශ කර ඇති බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කරයි. අයි.පී.එල් තරගාවලියේ 41 වැනි Continue Reading
ක්‍රිඩා පුවත්
ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය විසින් පසුගියදා පැවැති විධායක කමිටු රැස්වීමේදී ගන්නා ලද තීරණයක් අනුව මින් ඉදිරියේදී ශ්‍රී ලංකාවේ පැවැත්වෙන සෑම පාපැදි තරගයක්ම සංවිධානයේදී, එම තරගය පසුපස ආධාරකරුවන්ගේ යතුරු පැදි හා වෙනත් වාහන ලුහුබැඳීම තහනම් කිරීමටත්, ඊට විකල්ප විසඳුම් ලෙසින් තරග සංවිධායකයන්ට උපදෙස් මාලාවක් නිකුත් කිරීමටත් පාපැදි සම්මේලනය තීරණය කර තිබේ. මේ පිළිබඳව පොලිස්පතිතුමා හා Continue Reading
ක්‍රිඩා පුවත්
මේ වාසනාව අතරින් අවාසනාව මතු වූ කතාවක්‌ ද? නැතහොත් අවාසනාව පලාගෙන වාසනාව ජයග්‍රහණය කරන කතාවක්‌ දැයි තිරණය කරන්නේ ඔබය. රියෑලිටි රූපවාහිනී තරගයකදී මෙන් ඒ තීරණය ඇත්තේ පාඨක ඔබ අතේය. 2017 යොවුන් පොදු රාජ්‍ය මණ්‌ඩලීය බොක්‌සිං තරගාවලිය සහ 2017 යොවුන් ලෝක ශූරතා බොක්‌සිං තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළ හඟුරන්කෙත පල්ලේබෝවල ද්විතීයික විද්‍යාලයේ එම්. එච්. පී. […]Continue Reading
ක්‍රිඩා පුවත්
ශ්‍රී ලංකාවේ නම ජාත්‍යන්තරයට ගෙන ගිය ධාවන ශූරී ඩිලන්ත මාලගමුව ඉතාලියේ මොන්සා (MONZA) ධාවන පථයේ ඊයේ සහ අද  පැවැත්වීමට නියමිතව තිබු ඩිලන්ත මාලගමුව මහතාගේ තරග දෙකම අවලංගු කර ඇත. තරගය සදහා ධාවන පථයේ ස්ථානය තේරීම සදහා පැවති තරගයට සහභාගි වෙමින් සිටි අවස්තාවේ හතරවන වටය ධාවනය කරමින් සිටින විට රථය අනතුරකට පත්වීම හේතුවෙන් එම රථය යථා තත්ත්වයට පත් […]Continue Reading
ක්‍රිඩා පුවත්
ලොව ටෙස්ට් හා එක්දින ක්‍රිකට් ලකුණුලාභීන්ගේ ලැයිස්තුවේ ප්‍රමුඛයා බවට පත්ව සිටින ඉන්දීය සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර් මහාමාර්ගයේ ක්‍රිකට් ක්‍රීඩා කරනු අයුරු දැක්වෙන වීඩීයෝවක් අන්තර්ජාලයට එක්කර ඇත. මේ දිනවල පැවැත්වෙන ඉන්දියානු ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන උපදේශකයකු ලෙස කටයුතු කරන තෙන්ඩුල්කාර් ඔහුගේ මෝටර් රියෙන් ගමන් කරන Continue Reading