Home Articles posted by Hodama Gossip
ගොසිප්
අපරාධයක් සිදු කර සැඟව සිටි ඝාතකයෝ කිහිප දෙනෙක් පසුගියදා පොලිස් අත්අඩංගුවට පත්වුණා. මෙහි විශේෂත්වය වුණේ ඔවුන් පොලීසියට කොටු වුණේ එම අපරාධය සම්බන්ධවම නොවේ. පොලිස් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුගෙන් ප්‍රශ්න කිරීමේදී මීට මාස තුන හතරකට පමණ ඉහත දී සිදු වූ අපරාධයක සුලමුල හෙළිවීමත් සමඟ ඔවුන් පොලීසිය අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මඟින්. උපුල් […]Continue Reading
ගොසිප්
අලූත ගෙනා මනාලිය නිවසට කැන්දාගෙන ඒම නිමිත්තෙන් පවත්වනු ලබන විවාහ මංගල උත්සවයට මත්පැන් සහ දුම්වැටිවලට වියදම් වෙතැයි අපේක්ෂා කළ මුදල උපයෝගී කොටගෙන මගී ආවරණයක්, තමා ඉගෙන ගත් පාසලට කුඩා ක්‍රීඩාංගණයක් හා ක්‍රීඩා මණ්ඩපයක් සාදා මනාලිය නිවසට කැන්දාගෙන ආ දා ජනතා අයිතියට පැවරූ අපූරු මනාලයකු පිළිබඳව පුවතක් අහුන්ගල්ල පතිරජාගම ගමෙන් වාර්තා වේ. තම විවාහ මංගල දිනය […]Continue Reading
ගොසිප්
රංචමඩමට අවමංගල්‍ය සංස්‌කෘතිය හඳුන්වා දුන්නේ ඇගේ සැමියායි.රටට වැඩදායක දරුවන් 19 දෙනකු ලක්‌මවට දායාද කර “වීරමාතා” රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලද මාතාවක්‌ දසදහස්‌ සංඛ්‍යාත ජනකායක්‌ අතිමහත් ගරු බුහුමන් සහ සෝසුසුම් මධ්‍යයේ පසුගිය සෙනසුරාදා (9 දා) පස්‌වරුවේ දැයෙන් සමුගෙන ගියාය. ඇය කොළඹගේආර රංචමඩම මානෙල් පෙදෙසේ විසූ කේ. එච්. එන්සිනා නමැති 92 හැවිරිදි මාතාවකි. වලස්‌මුල්ල Continue Reading
ක්‍රිඩා පුවත්
ලක් මවට අභිමානයක් වෙමින් ආසියාවම ඉදිරියේ ශ්‍රී ලංකා මාතාව රනින් සැරසවීමට ශ්‍රී ලංකා කණිෂ්ඨ මළල ක්‍රීඩා කණ්ඩායම සමත් විය. නොයෙකුත් බාධක අපහසුතා මැද ජපානයේ පැවති කණිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලියේ, ශ්‍රී ලංකා කණිෂ්ඨ මළල ක්‍රීඩා කණ්ඩායමක් ඉතිහාසයේ වාර්තා කළ ඉහළම දස්කම වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. එහිදි ශ්‍රී ලංකා කණිෂ්ඨ කණ්ඩායම රන් පදක්කම් 3ක් […]Continue Reading
ගොසිප්
පසුගිය දා ලංකාවේ  ගොඩ දෙනෙක් කතා බහට යෙදුනේ චන්දිමාල්ගේ රෝයල් පාටිය ගැන.ඉතින් මේ ගැන තාමත් ලංකාවේ සමාජ මාධ්‍ය වල ප්‍රධානම මාතෘකාව චන්දිමාල්ගේ Royal Birthday Party එක. ගොඩක් අයට තියෙන ප්‍රශනයක් තමයි කොහෙන්ද ඔහුට මෙච්චර සල්ලි කියලා. කීයක් මේ Royal Birthday Party එකට ගියද කියලාත් ගොඩක් අය ඔහුගෙන් අහලා තිබ්බා. සමහරු කිව්වේ Royal Birthday Party එකට කොටි […]Continue Reading
ගොසිප්
අප එහි යනවිටත් ඔහු උදෑසන ආහාරය ලබා ගැනීම සඳහා හෝටලයකට පිටත්ව ගොස් සිටි හෙයින් ටික වේලාවක් බලා සිටීමට සිදු විය. ඔහු පමා වීම හේතුවෙන් දුරකථනයෙන් සම්බන්ධ කරගත් අවස්ථාවේදී ඔහු පැවසුවේ “මල්ලි සියල්ලටම වඩා කෑම ප්‍රථම” බවය. ඔහුගේ නම සහ ඇතැම් තොරතුරු හෙළි නොකරන්නේ ඔහුගේ ඉල්ලීම නිසාය. මේ ඔහුත් සමඟ සිදු කළ කථාබහේ තොරතුරුය.  නගරයට ආසන්න […]Continue Reading
Uncategorized
ප්‍රවීන මාධ්‍යවේදියෙකු මෙන්ම ජනප්‍රිය නිවේදකයකු වූ අභාවප්‍රාප්ත හේමනලීන් කරුණාරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (08) පෙරවරුවේ සිදුකෙරුණි.ඒ බොරැල්ලේ පොදු සුසාන භූමියේදීයි. මාධ්‍යවේදී හේමනලීන් කරුණාරත්න මහතාගේ මාලඹේ, මිල්ලගහවත්ත පාරේ පිහිටි නිවසේ තැන්පත් කර තිබූ දේහය ඊයේ(07) උදෑසන කොළඹ පෞද්ගලික මල් ශාලාවක් වෙත රැගෙන ආවේය. ඒ මහතාගේ දේහය අද පෙරවරු 9.30 දක්වා මහජන ගෞරවය Continue Reading
සයුරෙන් එහා පුවත්
ව්‍යාජ ලියකියවිලි සහ ගුවන් ගමන් බලපත්‍ර යොදාගනිමින් පුදගලයින් ඉතාලියට ඇතුල් කිරීමේ මහා පරිමාණ ජාවාරමක යෙදුනු ශ්‍රී ලාංකිකයින් 06 දෙනෙකු පලේර්මෝ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. 2016 දෙසැම්බර් මස 31 වෙනිදා පෝලන්තයේ සිට පැමිණි අයෙක් පලේර්මෝ ගුවන්තොටුපලේදී ප්‍රශ්න කිරීමෙන් පසු අඛණ්ඩව පොලිසිය කරන ලද පරීක්ෂණ වලදී මේ සියලු කරුණු අනාවරණය වී ඇත. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ […]Continue Reading
දේශපාලන
මෙන්ඩිස් සමාගමෙන් ඡන්ද වැඩවලට මුදල් ගැනීමේ සිද්ධිය හේතුකරගෙන මන්ත්‍රී ධුරයෙන් ඉවත්වීමටත් එම ලබාගත් මුදල් සමාජ සේවා කටයුත්තකට යෙදවීමත් තමා එකඟවන බව ජාත්‍යන්තර වෙළඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයි. අගමැතිතුමා, කතානායකතුමා, මහානායක හිමියන් හෝ එවැනි ඉල්ලීමක් කළ යුතු අතර එම ඉල්ලීම කළ හොත් තමා පසුබට නොවන බවද ඔහු කියයි. ඡන්ද වැඩට මුදල් ගැනීම නීතිවිරෝධි නොවන […]Continue Reading
ගොසිප්
රජයේ දේපලක් සාපරාධී සාවද්‍ය පරිහරණය, බීමත්ව රිය පදවා රිය අනතුරක් කිරීම, කඩුවක් සන්තකයේ තබාගෙන තහනම් පිහි ආඥා පනත යටතේ වරදක් කිරීම යන චෝදනා මත රාජ්‍ය අමාත්‍ය පාලිත රංගෙ බණ්ඩාර මහතාගේ පුත් යශෝධ රංගෙ බණ්ඩාර පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින විට ආරච්චිකට්ටුව පොලීසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අධිකරණයට […]Continue Reading