උඩ පන්දුව රැක ගන්න යද්දී වානේ පුවරුවක පපුව වැදෙයි – කුසල් ජනිත් (පොඩි සනා) වෙච්ච අනතුර මෙන්න

4708

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් අතර පැවැත්වෙන තෙවන ටෙස්ට් තරගය මේ වනවිට පැවැත්වෙමින් පවතිනවා.
තරගයේ ජයග්‍රහනය සදහා ලකුණු 144ක ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට කඩුලු දෙකක් දැවී ලකුණු 48ක් ලබා සිටිනවා.

මේ අතර කොදෙව් කණ්ඩායම සිය දෙවෙනි ඉනිම ක්‍රීඩා කරමින් සිටියදී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා අනතුරකට ලක්වූවා. කුසල් ජනිත් හතරේ සීමාව අසළ පන්දු රකිමින් සිටියදී උඩ පන්දුවක් රැක ගැනීමට යාමේදි අසළ වානේ පුවරුවක ගැටී මෙම අනතුර සිදුවන අතර එම මොහොතේම ක්‍රීඩා පිටියට පැමිණෙන ගිලන් රථයක් විසින් කුසල් ජනිත් රෝහල් ගත කර තිබෙනවා.

එම අවස්තාවේ වීඩියෝව පහතින්,