ගොසිප්

අභිරහස් දින 100 කාගේදැයි සියළු තොරතුරු බුකියෙන් හෙළි වෙයි

මේ රටේ දේවල් සිද්දවෙන්නේ මට ආරාධනාවක් නැතුවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බාරගත්තයින් පසුව තමයි රොටිය ඇට්ටකුනා උනේ කියලා කියනවා.

රොටිය අට්ටකුනා උන හැටියි, කන්න බැරි වෙන්න කරවුන විදිහයි මට කියන්න පුළුවන් මාත් එක්ක සංවාදයකට එනවනම්.

යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ 76 වන ජන්ම දින ගුණ සමරු දේශනය පවත්වමින් සඳහන් කළේ ය.

දින සියයේ වැඩපිළිවෙළ හැදුවේ කවුද කියා තමා නොදන්නා බවත්,එවැනි වැඩපිළිවෙළක් සෑදිම මෙම ආණ්‌ඩුව කළ ලොකුම අණුවන ක්‍රියාව බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ 76 වන ජන්ම දින සැමරුම් උළෙලදී ඊයේ (30) සිදුකළ ප්‍රකාශය බොහෝ දෙනාගේ අවධානයට ලක්වී තිබේ.

මේ ඒ පිළිබඳව ෆේස්බුක් සමාජ ජාලයේ පළවී තිබූ අදහස් කිහිපයක් පහතින් නරඹන්න .