Oops! It appears that you have disabled your Javascript. In order for you to see this page as it is meant to appear, we ask that you please re-enable your Javascript!
Loading...

ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ හොර වැඩක් මාට්ටු – අල් ජසිරා මෙන්න අද රැ ලෝකෙටම පෙන්නන දේ

1372

ලංකාවේ තියෙන ලස්සම ක්‍රිකට් ක්‍රීඩාංගනයක් තමයි ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය. එ් වගේම ලංකාවට වාසි දායක ක්‍රිකට් පිටියක් විදියටත් ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනය ප්‍රසිද්ධයි. හැබැයි ගාලු පිටිය බුකීකරුවන්ට පවා දෙන්න හැදු මහා පාවාදීමක් අතටම හසුකර ගෙන තියෙනවා.අල්ජසීරා රූපවාහිනියේ මාධ්‍යවේදියෙක් තමයි මේ පාවාදීම හසු කර ගෙන තියෙන්නේ.

ඔහු ව්‍යාපාරිකයෙක් විදියට වෙස්වලාගෙන හිටපු ඉන්දීය ක්‍රීඩකයෙක් සමඟ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ සහය කළමණාකරු හමු වෙලා තියෙනවා. ලක්ෂ 60 ක මුදලකට පිටිය බුකීකරුවන්ට ඕන විදියට වෙනස් කරන්න සහය කළමණාකරු කැමති වෙලා.මේ ගනුදෙනුවට ලංකාවේ දේශීය ක්‍රිකට් තරඟ ක්‍රීඩා කරන ක්‍රීඩකයෙකුත් සහය දීලා තියෙනවා. කොහොම වුනත් මේ ගනුදෙනුවේ සියලු අවස්ථා අල්ජසීරා මාධ්‍යවේදියා වීඩියෝ කරලා. එ් වීඩියෝ පට සමඟින් වංචා හෙළිකරන විශේෂ වැඩසටහනක් අද රාත්‍රියේදී අල්ජසීරා රූපවාහිනිය විකාශය කරන්න නියමිතයි.

Loading...

එම වාර්තාව ඇතුලත් වීඩියෝව පහතින් ඔබට නැරඹිය හැකිය