ක්‍රිඩා පුවත්

සමහර අය දෙවරක් කරන්න ඕනේ දේ කිසිම ප්‍රශ්නයක් නැතිව එකම පාර කරපු රෝනල්ඩින්හෝ

කලක් පාපන්දුවෙන් ලෝකයම වසගයට ගත් 38 හැවිරිදි Ronaldinho දැන් පාපන්දු ක්‍රීඩාවෙන් සමුගෙන ඉන්නේ.දෙවරක්ම බ්‍රසීලය නියෝජනය කරමින් ලෝක කුසලාන තරගාවලි නියෝජනය කළා.

Loading...

තනිකඩ ජිවිතයක් ගත කළ Ronaldinho පසුගිය දෙසැම්බර් මස විවාහ වුණා.

ඒ විවාහයේදී ඔහු ආදරය කළ පෙම්වතියන් දෙදෙනාගේම මනාලයා වෙමින්.

ඒ කියන්නේ ඔහු දැන් එකවර කාන්තාවන් දෙදෙනෙක් විවාහ කරගත් පුද්ගලයෙක්.

ඔහු ඒ විවාහ වසන් කරගෙන හිටියත් දැන් ඒ ගැන මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මේ කාන්තාවන් දෙදෙනා සමග එකම නිවසක වෙසෙන බවයි කියන්නේ.

Loading...

මේ බ්‍රසීල පාපන්දු ක්‍රීඩකයාට අදටත් බොහෝ තරුණියන් ආකර්ෂණය වෙනවා. ඒ ඔහුගේ ජනප්‍රියත්වයට වගේම ක්‍රීඩා රටාවට.

ජාත්‍යන්තර සම්මාන රැසකට හිමිකම් කියන ඔහු විවාහ වෙලා ඉන්නේ Priscilla Coelho හා Beatriz Souza යන යුවතියන් දෙදෙනාව.

මේ දෙදෙනා එක්ක සාමයෙන් සතුටින් ගත කරනවා කියලයි ඔහු කියන්නේ. මේ වනවිට මොහු කාන්තාවන් දෙදෙනෙක් සමග එකවර විවාහ වුණා කියන පුවත ලෝකය පුරාම පැතිරිලා.

ඔහු ඒ සම්බන්ධයෙන් මුණිවත රැක්කත් ඔහු කියන්නේ “මම ඕන තරම් ගැහැණු ළමයින්ට විවාහ ගිවිස ගැනීමට කැමැත්ත පල කරලා මුදු හුවමාරු කරගෙන තියෙනවා..” කියලයි

 

 

 

Related Posts