ක්‍රිඩා පුවත්

ආසියාවේ කළු සිංහයාගෙන් තවත් වාර්තාවක් – කිලෝ 3 ක බර්ගර් එකක් විනාඩි 30 න් කාපු හැටි

ආසියාවේ කළු සිංහයා කිව්වම මේ වෙද්දී ලෝකයේ නොදන්නා කෙනෙක් නැති තරම්. ඒ තමයි කායවර්ධන ශූර ලූෂන් පුෂ්පරාජ්. පහුගිය දවසක් යුරෝපය ආක්‍රමණය කරන්නත් ලූෂන් සමත් වුණා.

Loading...

ඔස්ට්‍රියා අයෝමය පුරුෂයා තරඟයේ දෙවෙනි ස්ථානය දිනා ගන්න ලූෂන් සමත් වුණා. මේ තරඟාවලිය ඕස්ට්‍රියාවට ගිය ලූෂන් තවත් හපන් කමක් කරලා තිබ්බා. ඒ කිලෝග්‍රෑම් 3 ක් බර විශාල බර්ගර් එකක් විනාඩි 30 කින් සම්පූර්ණයෙන්ම කලා තිබ්බා.

මෙම අවස්ථාවේ ඔස්ට්‍ර්යා තානාපති කාර්යාලයේ නියෝජ්‍ය තානාපති නාමල් විජයමුනි සොයිසා මහතා සහ කායවර්ධන ශූර ලූෂන් පුෂ්පරාජ් මහතාගේ අනුග්‍රාහක  ලෙස කටයුතු කරන රියල් කොකො අධිපතිතුමාද සහභාගි වී සිටියා

මේ තියෙන්නේ බර්ගර් එක කන අවස්ථාවේ ඡායාරූප.

Loading...

Related Posts