ගොසිප්

සංජීවනී වීරසිංහ අමුතු විවාහයක – ජායාරූප සහිතයි

සංජීවනී වීරසිංහ කියන්නේ ජනප්‍රිය ගායිකාවක් ඒ වගේම ජනප්‍රිය නිළියක්. කලා ක්ෂෞත්‍රෙය් බොහෝ දක්ෂතා ඇති මේ කලාකාරිණීය මෑත කාලයේදී වැඩි වශයෙන් අපට මාධයෙන් දක්නට ලැබුනේ නෑ.

Loading...

1992 දී  සංජීවනී වීරසිංහ සේවිකා රූ රැජින විදියට කිරුළු දැරුවා. එදා ඒ තරගයට එවකට හිටපු ජනප්‍රිය නිරූපිකාවන් වගේම නිළියකුත් ඉදිරිපත් වී සිටියා. ඒ අය අභිභවා කිරුළ හිමිකර ගැනීමට සංජීවනී වීරසිංහට හැකි වුනා

ගායන ශිල්පිනියක, නිවේදිකාවක මෙන්ම රංගන ක්ෂේත්‍රයේ ද නමක් දිනා සිටින සංජීවනී වීරසිංහ සිය විවාහයේ 20 වන සමරුම පසුගිය දා සමරනු ලැබුවා.

ඒ වෙනුවෙන් ඇය උඩරට මංගල ඇඳුමින් සැරසී කොළඹ ගංගාරාම විහාර පරිශ්‍රයේදී සැමරුම් අවස්ථාවකට එක් ව තිබෙනවා.

එහි විශේෂත්වයක් වූයේ ඒ සඳහා ඇගේ ස්වාමියා නොපැමිණීමයි.සිය දරු දෙදෙනා ද මුල් ඇඳුමින් සැරසී මෙහිදී ඡායාරූප වලට පෙනී සිට තිබෙනවා.

Loading...

සංජීවනී වීරසිංහගේ සිය විවාහයේ 20 වන සමරුමේ ජායාරූප පහතින් නරඹන්න.

 

Related Posts