දේශපාලන

බුකියට ලීක් වුන නාමල්ගේ ඊයේ රැ ෆොටෝ ටිකේ ඇත්ත කතාව මෙන්න

මහනුවර පැවැති කලහකාරී සිදුවීම් සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතාගෙන් පැය 12කට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගත්තේය.

Loading...

ඊයේ (15) උදැසන 11.30ට ප‍්‍රකාශයක් ලබාදීම සඳහා එම කොට්ඨාසයට පැමිණි මන්තී‍්‍රවරයා පිටව ගියේ ඊයේ රාතී‍්‍ර 11.30ට පමණයි.

පරීක්ෂණවලට අදාළව තමාගේ ජංගම දුරකතනය ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට භාරයට ගත් බව දිලුම් අමුණුගම මහතා පැවසීය.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා යතුරුපැදියක් උඩ නිදා සිටින ඡායාරූපයක් අන්තර්ජාලය පුරා පැතිරෙමින් තිබෙනවා.බුකිය පුරා පැතිරෙන මෙම ඡායාරූපයේ ඇත්ත කතාව හු කිව්වේ මහනුවර සිදුවීම ගැන ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට පැමිණ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා පිටතට පැමිණෙන තෙක් එහි රැදී සිටි අවස්ථාවේදී මෙම ඡායාරූපය ලබාගෙන ඇති බවයි.

“මම දැක්කා ඒ Photo එක.. මම දන්නෙත් නෑනේ.. උදේ 11 ඉදන් රෑ 11 වෙනකං මම එතන හිටියේ.. මමයි මහින්දානන්ද අලුත්ගමේ සහ ෂෙහාන් සේමසිංහ මන්ත්‍රීතුමයි කට්ටිය තමයි හිටියේ. ඉන්න තැනක්වත් තිබුණේ නෑ.. එතන තිබුණු යතුරුපැදිය උඩ මම ටිකක් නිදාගත්තා..”

Loading...

ජායාරූප පහතින් නරඹන්න

Related Posts