තෝරු මෝරු මැද හාල්මැස්සෝ යැයි කිව්ව ඇක්සිඩන්ට් එක මෙන්න

680

දික්වැල්ල නගර මධ්‍යයේ පෙරේදා (12) පස්වරුවේ ත්‍රිරෝද රථයක් ඉදිරියට සෙමින් ධාවනය වෙමින් තිබූ බස්රථක් පසුකර, අපරික්ෂාරී ලෙස ඉදිරියටයෑමට ගත් උත්සාහයකදී ඉදිරියෙන් විරුද්ධ දිශාවෙන් පැමිනි තෙල් බවුසරයේ හා බස්රථයට සිරවීමෙන් මෙලෙස අනතුරට ලක්ව තිබුනා.

“ ආරක්ෂාකාරී රිය පැදවීමක් තුලින් මාර්ග අනතුරු වලින් තොර සමාජයක් බිහිකිරිමට” මෙම අනතුරෙහි ජායාරූප හා වීඩියො විමසා බලා සිහියේ තබා ගැනීමට උපකාරීවනු පිනිස පලකරනු ලැබේ.කෙසේ වෙතත් අනතුරින් කිසිවෙකුට හෝ හානි සිදුවී නැහැ.හැබැයි ත්‍රි රෝද රථයටනම් ටිකක් අලාභානි වෙලා තිබුනා.

පසුගිය කාලය පුරාවටම ත්‍රි රෝද රථවලින් සිදුවන අනතුරු වල ඉහල යෑමක් දක්නට ඇතැයි පසුගිය දා පොලිසියද පැවසුවා.මේ අවුරුද්දේ ගත වූ මාස හතර පහ කාලය තුල  ත්‍රි රෝද රථ වලින් සිදු වුනු අනතුරු අපිට කොතරම් නම් අහන්න දකින්න ලැබුනද

ජයාරූප පහතින් නරඹන්න