ගොසිප්

හිත හොඳ කම වැඩි වෙලා විකුනන්න තියෙන බයික් එක ට්‍රයල් යන්න දීලා කරගත්ත වින්නැහියක්

හොරකම් අද ලංකාවේ හැමතැනම වෙනවා.හැමදාම වගේ අපිට හොරකම් පිලිබදව පුවත් අහන්න දකින්න ලැබෙනවා.මහ බැංකුවේ සිට මළගෙදර දක්වාම හොරකම් වලට දැන් ලංකාව ප්‍රසිද්ධ වෙලා ඉවරයි.හොරකම් පිලිබදව කතා කරන විට ඒකට ලඟම සිදුවීම තමා නැසීගිය ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතාගේ නිවසේ තිබු ඒ මහතාට ලැබුණු සම්මානයක් සොරාගත් පුවත.

Loading...

හොදම ගොසිප් අපි මේ කියන්න යන්නේ ඊට වඩා වෙනස් හොරකමක් පිලිබදවයි.යතුරු පැදියක් විකුණන තොරතුරකට  නිවසට පැමිණ ධාවන පරික්ෂාවක් කරන මුවාවෙන් යතුරු පැදිය සොරාගෙන යන පුවතක් මේ වන විට සමාජ ජාල මාධ්‍ය වල දැඩි කතා බහට ලක් වෙලා තියෙනවා.ඒ පිලිබදව තම යතුරු පැදිය අහිමි කරගත් තරුණයා තැබූ සටහන සහ සොරාගන්නා අවස්ථාවේ CCTV දර්ශණ ඇතුලත් වීඩියෝව පහතින් නරඹන්න.මෙම සොරකමට සම්බන්ධ අය ගැන තොරතුරක් වේ නම් පහත විස්තර වලට දන්වන්න

 

කියන්න කනගාටුයි මචන්. මනුස්ස සංහතිය ගැනම ලජ්ජා හිතුන. මු මගේ bike එක බලන්න එනවා කියන්නේ 2018/05/06 ඉදන්. ගෙවල් තියන්නෙ ගාල්ලේ වැලිගම කියල කිව්වේ. අන්තිමට අද ඇවිත් මමත් එක්කම trial බලන්න ගිහින් මටත් තනියම පදින්න දෙන්නකෝ අය්යේ කිව්වට පස්සේ මගේ මනුස්ස කමට පරිස්සමින් පැදපන් මල්ලි කියල දුන්න. ඌ මම අදමයි දැක්කේ. එත් කොල්ලෙක්නේ කියල හිතුන හින්ද. එත් අන්තිමට මගේ bike එක ඉස්සුවා.මේ තියන්නේ මම ඉන්න annex එකේ cctv videos. ඕකේ ඉන්න රැවුල වවපු බැල්ලිගෙ පුතා තමයි ගත්තෙ. දන්න එකෙක් ඉන්නවනම් නිව්ස් එකක් දියන්. දැනටත් ගල්කිස්සේ policiye enty එකක් දාල තියන්නේ. මගේ නම්බර් එක 0702557474. පුළුවන් help එකක් දියල්ලා.

Loading...

Related Posts