අතීතයට ආස කරන අයට වසර ගණනක් පැරණි ජායාරූප පෙළක් මෙන්න

5881

පහතින් දැක්වෙන්නේ 1981 වසරේ වැල්ලවත්තේ ජන ජීවිතය පිලිබඳ රූපමය පැතිකඩකි. එකළ වැල්ලවත්තේ ජීවත් වූ අය සහ එහි ආ ගිය අය මෙම සේයාරූ වලින් අමන්දානන්දයට පත් වනු නිසැක ය.එදා ජන ජීවිතය ,සමාජ පරිසරය පිලිබදව මනාවට තේරුම් ගත හැකිය.

මෙම පින්තූර කවුරුන් විසින් ගන්නා ලද්දැක් දැයි නොදනිමු. නමුත් අන්තර්ජාලයේ සැරිසරන විට අපට හමු වූ නිසා පැරණි මතකයන්ගේ මිල කල නොහැකි වටිනාකමක් ඇති නිසා හොඳම ගොසිප් අපි මෙසේ ඔබේ රස වින්දනය වෙනුවෙන් මෙසේ ගෙන එන්නෙමු. සේයාරූ වල සැබෑ අයිතිකරුවා ඒ ගැන අපට වරදක් කියනු ඇතැයි නොසිතමු.

සියලු ජායාරූප පහතින් නරඹන්න.ඔබේ මිතුරන්ටත් බලන්න Share කරන්න අමතක කරන්න එපා.