Oops! It appears that you have disabled your Javascript. In order for you to see this page as it is meant to appear, we ask that you please re-enable your Javascript!
Loading...

ඇගළුම් කම්හලේ ජීවිත පහක් බිලිගත් හුළු ගඟේ ඛේදවාඡකය – වීඩියෝ සහිතයි

6073

මහවැලි ගඟේ අතු ගංගාවක් වන හුළු ගඟේ පන්විල, කලු පාලම අසළ ප්‍රදේශයේ දියේ ගිලි පුද්ගලයින් පස් දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ.

අද පස්වරුවේ කාන්තාවන් තිදෙනෙකු සහ පුද්ගලයින් 05 දෙනෙකු කලු පාලම අසල ප්‍රදේශයේ දියනෑමට පැමිණ ඇති අතර එහිදී ඔවුන්ගෙන් සිව් දෙනෙකු දියේ ගිලි මියගොස් ඇති බව සඳහන්.

Loading...

පසුව පන්විල පොලිසිය ප්‍රදේශවාසීන්ගේ ද සහය ඇතිව අතුරුදන්වූ පුද්ගලයින්ගෙන් සිව් දෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන තිබෙනවා.

කාන්තාවන් තිදෙනාගේ සහ එක් පිරිමි පුද්ගලයෙකුගේ මල සිරුරු මෙලෙස සොයා ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේ.

අනතුරට පත්වූවන් හංවැල්ල ප්‍රදේශයේ ඇගලුම් ආයතනයක සේවය නියුතු වුවන් බවයි පොලිසිය පැවසුවේ.

වීඩියෝ සහ ජායාරුප පහතින් නරඹන්න

වීඩියෝව පහතින් නරඹන්න ….