ගොසිප්

ලංකාවට ඇවිත් රොටී හදලා, මේසන් වැඩ කරපු සුද්දෝ සුද්දියෝ ටිකක් බුකිය දෙවනත් කරයි

බණ්ඩාරවෙල මහමෙව්නාව භාවනා අසපුව පිහිටා තිබෙන්නේ බණ්ඩාරවෙල කුඹල්වෙල ප්‍රදේශයේ සුන්දර කඳු මුදුනක ය.

Loading...

මෙම පින්බිමෙහි “සිරි ඉන්දක සමන් මහාසෑය” නමින් චෛත්‍යරාජයන් වහන්සේ නමක් ඉදිවෙමින් පවතී. මේ සඳහා ඔබටත් මුදල් විතරක් නෙමේ ශ්‍රම දායකත්වය ලබා දෙන්න පුළුවන්.තවමත් ඉදිකරමින් පවතින මේ මහා සෑය වැඩ අවසන් කරගැනීම සදහා විශාල පිරිසක් තමාණට හැකි අයුරින් තම දායකත්වය මේ සදහා ලබා දෙනවා.

බණ්ඩාරවෙල මහමෙව්නාව භාවනා අසපුවෙහි ඉදිවෙමින් පවතින සිරි ඉන්දක සමන් මහා සෑය සඳහා විදේශික පිරිස් ඉතා සතුටින් තම ශ්‍රම දායකත්වය ලබාදුන් ජයාරූප කීපයක් මේ වන විට සමාජ ජාල මාධ්‍ය වල හුවමාරු වෙනවා.

ඇත්තටම දකින කාට වුනත් මේ විදේශික පිරිසගේ දායකත්වය සහ කැපවීම නම් ඉතා අනර්ඝයි.

ජයාරූප පහතින් නරඹන්න.

Loading...

 

Related Posts