Oops! It appears that you have disabled your Javascript. In order for you to see this page as it is meant to appear, we ask that you please re-enable your Javascript!
Loading...

හරින් යහපාලනයෙන් ඉවත් වෙයි – පොහොට්ටුවට එකතු වෙන්න කැමැත්ත

3522

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයත් සමග මෙතෙක් ගෙන ආ යහපාලනය අතහැර දමන බව ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතා පවසයි.බදුල්ලේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

විශ්වාස භංගයෙන් පසු ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂයේ කිසිවෙකුත් ඇමති ධුර දැරිය යුතු නැති බවත් අදින් පසු ශ‍්‍රීලනිපය සමග කිසිදු ඇයිහොදයියක් නැති බවත් ඔහු සදහන් කරයි.තමන්ගේ වාසියට පමනක් පවතින පිං ඇමතිලා සිටින යහපාලයක් බවත් එජාප නායකයන් මොන පියවර ගත්තත් තමාගේ මෙම තීරනය අත් හොරින බව හෙතෙම පවසයි.පොහොට්ටුව නොව මොකාගේ හෝ ඇගේ එල්ලී ඉදිරියේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ දෙපත් නයි වැඩපිලිවෙලට එරෙහිව කටයුතු කරන බවද ඔහු කීය.

Loading...

වීඩියෝව පහතින් නරඹන්න