2018 ජනප්‍රිය නළුවා “ජෙහාන්” සම්මානය ලබාගෙන දේශපාලකයෙක් ඉස්සරහා තියාගෙන කිව්ව පට්ට කතාව

3722

2017 රයිගම් සම්මාන උළෙලේ ජනප්‍රියම නලුවා සම්මානය දිනා ගැනීමට කූඹියෝ නාට්‍යයේ රඟපෑ තුමිදු දොඩම්තැන්න සමත්වූ අතර ජනප්‍රියම ටෙලිනාට්‍ය ලෙස “කූඹියෝ” ටෙලි නාට්‍ය සම්මානයට පාත්‍ර විය.

ජනප්‍රියම නිළිය සම්මානය දිනාගනු ලැබුවේ “දෙවන ඉනිම” ටෙලිනාට්‍යයේ රගපෑ නයනතාරා වික්‍රමසිංහයි.පසුගිය දින කිහිපය පුරා කූඹියෝ ටෙලිනාට්‍ය ජනප්‍රියම නාට්‍ය කිරීමට සහ තුමිදු දොඩම්තැන්න ජනප්‍රියම නලුවා කිරීම සඳහා සමාජජාල මාධ්‍ය තුල විශාල ප්‍රවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වූ අතර එය සාර්ථක වී තිබේ.

මේ සිස්ටම් එක හරිම අප්සෙට්..මේ සම්මානයෙන් පෙන්වන්නේ මේ අප්සෙට් ජරාජීර්ණ විසදන්න බැරි විසදිය යුතු විරෝධය හි සංකේතාත්මක ප්‍රකාශය.රයිගම් සම්මාන උලෙළ 2018 ජනප්‍රියම නලුවා ජෙහාන් කියූ ප්‍රකශය පහතින් නරඹන්න