ගොසිප්

මෙන්න මහියංගනයේ සහ ඛෙත්තාරාම ක්‍රීඩාංගනයේ අලුත්ම තත්වය – Video

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර අද ආරම්භවීමට නියමිත නිදහස් කුසලාන තරගාවලියේ පළමු තරගය පැවැත්වෙන කොළඹ ආර්. ප්‍රේමදාස පිටිය අසළ මේ වනවිට උණුසුම් ස්වභාවයක් ගෙන තිබෙනවා. ඒ ක්‍රීඩාංගණයට අසලට රැස්වූ  තව්හීද් ජමාත් සංවිධානය විසින් විරෝධතාවයක නිරතවීම හේතුවෙනි.

Loading...

තෙල්දෙනිය ප්‍රදේශයේ සිදුවූ සිදුවිමට විරෝධය පා එම සංවිධානය මෙලෙසට විරෝධතාවයේ යෙදෙන බව ඔවුන් පවසනවා. මෙම නිසාම මේ වන විට ක්‍රීඩාංගණය අසළ දැඩි ආරක්ෂාවක් සපයා තිබේ. ක්‍රීඩාංගණය තුළත් ඉන් පිටත මෙම ආරක්ෂාව සපයා ඇත. ක්‍රීඩාංගණයට පොලිස් කැරළි මර්දන ඒකකය හා ජල ප්‍රහාරක රථ කැඳවා ඇත.

මේ අතර අද දහවල් මහියංගනය නගරයේදී සිංහල ජනතාව තෙල්දෙණියේ සිදුවීමට විරෝධය පළකරමින් පා ගමනක නිරත වුනා. එම විරෝධතාවයේ දර්ශන සහ  තව්හීද් ජමාත් සංවිධානයේ  විරෝධතාව පහතින්

Loading...

Related Posts