Uncategorized

දිගන ගැටුම් වලින් තවත් තරුණයෙක් මියයයි – Breaking News

දිගනදී ඊයේ (05දා) දෙපාර්ශ්වයක් අතර ඇතිවූ ගැටුමට අදාළව ගිනි ගත් නිවසක තිබී පුද්ගල මළ සිරුරක් හමුවී තිබේ. මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 28 හැවැරිදි අබ්දුල් බාසිත් නම් තරුණයෙකි. මේ පිළිබඳව මහේස්ත්‍රාත් පරීක්ෂණයක් සිදුවෙයි.

Loading...

මහනුවර තෙල්දෙණිය ප්‍රදේශයේ ඇති වූ කලහකාරී සිද්ධියක් හේතුවෙන්  අම්පාර,අක්කරේපත්තු ප්‍රදේශවල අද (06) උදෑසන සිට හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කර ඇත.

මෙම හර්තාල් ව්‍යාපාරය නිසා එම නඟරයේ කඩ සාප්පු, රජයේ කාර්යාල, බැංකු, පාසල් සියල්ල වසා දමා තිබේ.

අම්පාර – අක්කරපත්තුව ප‍්‍රධාන මාර්ගයේ වාහන ගමනා ගමනයටද බාදා එල්වී ඇති අතර  ආට්ටාලච්චෙනයේ ගුරු විද්‍යාලයේ  සියලුම සිංහල ගුරුවරුන්  එයින් ඉවත් කිරීමට පොලිස් විශේෂකාර්ය බලකාය විසින් පියවර ගත් බව පවසයි.

මියගිය තරුණයාගේ ජායාරූප පහතින් නරඹන්න

Loading...

Related Posts