ලොවක් ජනප්‍රිය මියා කලීෆා රංගනයට සමු දෙයි

577

අසැබි චිත්‍රපටවලට සිය රංගන දායකත්වය ලබාදී ලොවම කැළඹූ මියා කලීෆා තම රංගනයට සමුදුන් බව ප්‍රකාශ කර තිිබෙනවා.මෙම තීරණය ඇය විසින් ගෙන තිබෙන්නේ ඇයට එල්ලවූ මරණ තර්ජනයක් නිසා බවයි වාර්තා වන්නේ.අයි.එස්.අයි.එස්. සංවිධානයෙන් ඇයට මරණ තර්ජන එල්ලවී ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එයට හේතුවී ඇත්තේ මුස්ලිම් කාන්තාවන් ගේ ඇඳුමින් සැරසී ඇය අසභ්‍ය චිත්‍රපටයකට රංගනයෙන් එක්වීම බවයි එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.ඒ අනුව මෙයට ආසන්නම හේතුව ලෙස විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ .අයි.එස්.අයි.එස්. සංවිධානයෙන් කළ නැවත දැනුම්දීමක් බවයි එම වාර්තා පෙන්වා දී ඇත්තේ.

ඇයට දැනුම්දී ඇත්තේ ඉතාමත් ඉක්මණින් මෙම ක්ෂේත්‍රයෙන් ඉවත්වන ලෙසයි.එසේ නොමැති වුවහොත් ඒ සඳහා ජීවිතයෙන් වන්දිගෙවීමට සිදුවනු ඇති බවයි එම ත්‍රස්ත සංවිධානය ඇයට දැනුම්දී ඇත්තේ.මීට පෙරද අවස්ථා කිහිපයකදීම ඇයට .අයි.එස්.අයි.එස්. සංවිධානයෙන් මරණ තර්ජන එල්ලවී තිබුණා.