චාමර වීරසිංහගෙන් වැලන්ටයින් වෙනුවෙන් නංගිලාට මල්ලිලාට බුකියේ තැබූ උපදෙස

311

අප කවුරුත් ආදරය කරල කලාකරුවකේ තමයි චාමර වීරසිංහ කියන්නේ. ඉතිං ඔහු බෙහෝ විට සමාජ මාධ්‍ය හරහා ඔහුට ආදරය කරන නංගිලා මල්ලිලාට ඔවදන් දෙනවා. ඉතිං හෙට ආදරවන්තයන්ගේ දවසනේ. ඉතිං ආදරවන්තයන්ගේ දවසේ තම ආදරණීය නංගිලා මල්ලිලාට පණිවුඩයක් දුන්නා.

චාමර ෆේස්බුක් වෙබ් අඩවියේ තැබූ සටහන පහතින් නරඹන්න

හෙටයි දවස…ඒ නංගියේ මල්ලියේ උඹල හිතන විදියට..
හෙට උඹට කතා කරයි…
“ඔයා ඉතින් මගේ පන නේ මැණික..හෙට අපේ දවසන නේ..අපි අපේ දවස සමරමු…ඔන්න ගෙදරට මොනා හරි කියල එන්න ඔනී…”
උඹලගෙ අහින්සක දෙමවුපියො නොවිදිනා දුක් විදල පරිස්සම් කරපු උඹගෙ ජීවිතේ දෙන්න එපා සල්ලාලයෙකුට..
සාජහන් මුන්ටාස්,රාමා සීතා, සාලිය අසෝකමාලා, රෝමියෝ ජුලියට්,දම්මි සුගත් වගේ වෙන්න බැරි වෙයි..ඒත් අවංක ආදර වනත්යින් වෙලා ආරක්ශා කරපන් උඹලගෙ ආදරේ පන වගේ….

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *