දිනුවට පස්සේ එන අය ගන්නේ නෑ – පොහොට්ටුව , ජනපති සියලු ඇමතිවරු කොළඹට කැදවයි

1520

පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව එම පක්ෂයට සම්බන්ධ වන පුද්ගලයන් බාර නොගැනීමට පොදුජන පෙරමුණ තීරණය කර තිබේ.
මෙවර පළාත් පාලන මැතිවරණයේ දැනට නිකුත් කර ඇති ප්‍රතිඵල අනුව දැනට මන්ත්‍රී ආසන 1400 ඉක්මවා ඇති එකම පක්ෂය බවට පොදුජන පෙරමුණ පත්ව ඇත.

එකසත් ජාතික පක්ෂය මන්ත්‍රීධුර 1000 පසුකර ඇති අතර ,එක්සත් ජනතා නිදහස් සන්ධානය 304, ජනතා විමුක්ති පෙරමුණ 198ක්ද ,  නිදහස් පක්ෂය ආසන 164ක්ද

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව නියෝජනය කරන අමාත්‍යවරුන් කොළඹට කැඳවීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබේ. අමාත්‍යවරුන් සමග පළාත් පාලන මැතිවරණය ප්‍රතිඵලය සම්බන්ධයෙන් හා ඉදිරියට ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වෙයි.

අද දහවල් 1.45 වන විට සමස්ථ ජන්ද ප්‍රතිපලය පහතින් නරඹන්න




Leave a Reply

Your email address will not be published. Required fields are marked *