මොනරාගල දිස්ත්‍රික්කයේ සියළුම ආසන නිල ජන්ද ප්‍රතිඵලය

310

 

පළාත් පාලන ආයතන 340ක් සඳහා අපෙක්ෂකයන් 57219ක් තරග වැදුන 2018 පළාත් පාලන මැතිවරණයේ ජන්ද විමසීම ඊයේ පෙරවරු 7.00ට ආරම්භ වූ අතර සවස 4.00 ජන්ද විමසීම අවසන් වුනා. මේ අදාල ජන්ද විමසීමෙන් 8346ක් තෝරා පත් කර ගැනීමට නියමිතව ඇත.ඒ අනුව මහා නගර සභා 24ක් නගර සභා 41ක් සහ ප්‍රාදේශීය සභා 276ක් වෙනුවෙන් මැතිවරණය ක්‍රියාත්මක වුනා.

මොනරාගල දිස්ත්‍රික්කයේ නිල ඡන්ද ප්‍රතිඵලය මෙසේය.

බඩල්කුඹුර ප්‍රාදේශීය සභාව

බිබිල ප්‍රාදේශීය සභාව

බුත්තල ප්‍රාදේශීය සභාව

කතරගම ප්‍රාදේශීය සභාව

මඩුල්ල ප්‍රාදේශීය සභාව

මැදගම ප්‍රාදේශීය සභාව

මොනරාගල ප්‍රාදේශීය සභාව

සියඹලාණ්ඩුව ප්‍රාදේශීය සභාව

තණමල්විල ප්‍රාදේශීය සභාව

වැල්ලවාය ප්‍රාදේශීය සභාව

මැතිවරණය සඳහා ඡන්දය ලබාදීම සඳහා පුද්ගලයන් 15760867ක් සුදුසුකම් ලැබ සිටින අතර දේශපාලන පක්ෂ 43ක් සහ ස්වාධීන කණ්ඩායම් 222ක් මෙවර මැතිවරණ සටනට එක්ව සිටියා.ඡන්ද මධ්‍යස්ථාන 13374ක දී පළාත් පාලන මැතිවරණය පැවැත්වූ අතර, ඡන්ද ගණන් කිරීම ද එම ස්ථානයේ දී සිදුකරනු ලබන අතර, ඇතැම් කොට්ඨා‍සවල කලින් තෝරා ගත් ස්ථානවල ඡන්ද ගණනය කිරීම සිදුවෙයි.ඒ අනුව ඡන්දය ගණන් කිරීමේ මධ්‍යස්ථාන 6823කි.

තවත් උණුසුම් දිස්ත්‍රික් නිල ජන්ද ප්‍රතිපල සදහා “හොඳම ගොසිප්” වෙබ් අඩවිය හා රැදී සිටින්න.මිතුරන්ටත් බලන්න Share කරන්න