රටේ මුල් පුරවැසියන් ජන්දේ දාපු හැටි – Photo

277

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරුව නව නගරයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේදී පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් අද පෙරවරුවේදී සිය ඡන්දය ප්‍රකාශ කළේය.

කොළඹ  විශ්වවිද්‍යාල  විද්‍යාල මන්දිරයේ ඡන්ද මධ්‍යස්ථානයට අද (10) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය සිය ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පැමිණියහ.

හිටපු ජනාධිපති කුරුණෑගල දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා අද(10) උදෑසන වීරකැටිය මැදමුලන ඩී.ඒ.රාජපක්ෂ මහ විද්‍යාලයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණියේය.

ජනතා විමුක්ති පෙරමුණේ නායක ​​අනුර කුමාර දිසානායක මහතා පංචිකාවත්ත අබේසිංහාරාම විහාරස්ථානයට පැමිණ අද (10)​​ ඡන්දය ප්‍රකාශ කළේය.

ඡායාරූප පහතින් නරඹන්න

 

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *