සිල් අරන් ඇවිත් ආර්යාව මිනී මරණවා, ධනපාල වුනත් අර්ජුන බැංකුවට කෙලිනවා – නි ඇමති රන්ජන්ගෙන් අමුතුම ගීතයක්

537

මැතිවරණ වේදිකාවන්හි මැති ඇමතිවරුන් ගීත ගායනා කිරීම මැතිවරණ කාලයේ සුලබ දසුනකි.මේ දිනවල මැතිවරණ වේදිකාවේ මහින්දානන්ද අලුත්ගමගේ , දයාසිරි ජයසේකර, විමල් විරවංශ,රන්ජන් රාමනායක ,සජිත් ප්‍රේමදාස,හරින් ප්‍රනාන්දු යන මන්ත්‍රීවරුන්ගේ ගීත ගායනයට මැතිවරණ වේදිකාවේ වැඩි ඉල්ලුමක් තියෙනවා.

මේ අතර එජාප වේදිකාවකදී නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා විසින් ‘පිං මාළු වලේ කුසල් හාමි’ යන ගීතය සංස්කරණය කර ගායනා කල අතර එයට මේ වන විට සමාජ ජාල මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහට ලක් වී ඇත.‘සිල් අරන් ඇවිත් ආර්යාව මිනී මරණවා.. ධනපාල වුනත් අර්ජුන බැංකුවට කෙලිනවා.. මං අහල නෑනෙ රාජපක්‍ෂ ඇත්ත කියනවා..’ යයි ඇමතිවරයා එහිදී ගායනා කලේය

වීඩියෝව පහතින් නරඹන්න