රජයේ සහ පෞද්ගලික අංශයේ සේවකයන්ට ඡන්දෙට දින 3ක් නිවාඩු ලැබෙන හැටි

1971

මෙම පෙබරවාරී 10 වෙනිදාට යෙදෙන පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් පෞද්ගලික අංශයේ සේවකයන් හට ජාතික මැතිවරණවලදී වැටුප් හෝ පෞද්ගලික නිවාඩු අහිමිවීමකින් තොරව ඡන්දය දීමට හිමිකම ඇති බැවින් ඒ සඳහා අවශ්‍ය පරිදි නිවාඩු ලබා දෙන ලෙස සියලු සේවා යෝජකයන්ගෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඉල්ලීමක් කර තිබේ.

ඒ සඳහා සේවා නියුක්තිකයන් විසින් සේවා යෝජකයන්ගෙන් ලිඛිත ඉල්ලීමක් මඟින් නිවාඩු ඉල්ලුම් කළයුතු බවද එම නිවේදනයේ සඳහන් වේ.මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා දැක වූ අදහස් පහතින් නරඹන්න.මෙය ඔබේ මිතුරන්ටත් දැනගැනීමට සලස්වන්න