ක්‍රිඩා පුවත්

හෙට රජයේ නිවාඩු දිනයක් – නිල විජයග්‍රහණයේ සැමරුම කොළඹ නිදහස් චතුරස්‍රයේ

තිසර පෙරේරාගේ තුන් ඉරියව් දක්ෂතා හේතුවෙන් බංග්ලාදේශයේ  පැවැත්වෙන තුන්කොන් එන්දින තරගාවලියේ ප්‍රථම ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ඒ සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 5කින් පරාජයට පත්කරමිනි.

Loading...

සිම්බාබ්වේ කණ්ඩායම රැස්කළ ලකුණු 198 පිළිතුරු ලෙස ශ්‍රි ලංකා කණ්ඩායම ලකුණු 202/5ක් රැස්කරමින් තරගය ජයග්‍රහණය කළේය. පන්දුවාර 44.5 කදී ශ්‍රී ලංකා කණ්ඩායම ඉලක්කය සම්පූර්ණ කළේය.

කුසල් පෙරේරා (49), කුසල් මෙන්ඩිස් (36), දිනේෂ් චන්දිමාල් (38*) හා තිසර පෙරේරා (39*) ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් පිත්තෙන් දක්ෂතා දැක්වීමට සමත්විය. පන්දු යැවීමෙන්ද තිසර පෙරේරා කඩුලු හතරක් දවා ගැනීමට සමත්විය.

අද තරගයේ ජයග්‍රහණය ගැන සමාජ ජාල වෙබ් අඩවි තුල පළවූ අදහස් කීපයක් පහතින් නරඹන්න

Loading...

 

 

Related Posts