දේශීය පුවත්

ශ්‍රී පාද රක්‍ෂීතයට ආසන්නයෙන් අද හමුවූ අරුම පුදුම පා සලකුණ

මස්කෙළිය පොලිස් වසමට අයත් ගාඩිමෝර් ප‍්‍රදේශයේ රක්‍ෂීතයක් තුළ විශාල දකුණු පාදයක බවට සැලකෙන පා සළකුණක් හමුවී ඇති බව මස්කෙළිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්‍ෂක ටිරෝන් රත්නායක මහතා පැවසීය.

Loading...

ශ්‍රී පාද රක්‍ෂීතයට ආසන්නයේ මාවුස්සාකැලේ ජලාශයට ඉහළින් වු රක්‍ෂීතයක විශාල කළු ගලක් මත අද (20) මෙම පා සළකුණ වතුකම්කරුවන් දැක එය කහවලින් සෝදා එම සළකුණට පුද සත්කාර තිබේ.

එම පා සළකුණ සම්බන්ධයෙන් මේ වන විට විමර්ෂණයක් ආරම්භ කර ඇති බව මස්කෙළිය පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේය.

ජයාරූප පහතින් නරඹන්න

Loading...

Related Posts