ජොලි සීයගේ දියනියන් දෙන්නා ඊයේ කරපු දෙයක් මෙන්න – Photo

996

ජනප්‍රිය ගායන ශිල්පිණී උපේකා නිර්මාණි ඊයේ දිනයේ යුග දිවියට පිවිසී තිබෙනවා.

ඒ වෘත්තියෙන් ඉංජිනේරුවරයෙක් වන තිළිණ අකලංක සමගයි.

මේ විවාහ උත්සවයේ විශේෂත්වය වුණේ මේ විවාහ උත්සවය තුළ විවාහ දෙකක් සිදුවීමයි.

ඒ උපේඛාගේ වැඩිමල් සොයුරියද එදිනම යුගදිවියට එළඹීමයි.

මේ විවාහ උත්සවයේ දෙවන මනාලියන් ලෙස ශනුද්‍රි ප්‍රියසාද් සහ සචිනි නිපුන්සලාද එක්ව සිටියා.

ජායාරුප පහතින් බලන්න.