Oops! It appears that you have disabled your Javascript. In order for you to see this page as it is meant to appear, we ask that you please re-enable your Javascript!
Loading...

ලංකාවටම එකයි. මෙන්න අරවින්ද ගෙනාපු සුපිරි වන්ඩිය

1922

ශ්‍රී ලංකාවෙන් බිහිවූ අග්‍රගන්‍යය පිතිකරුවෙකු වන අරවින්ද සිල්වා ගැන පසුගිය දින වල කතා බහකට ලක් වුනා ඒ ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ තේරීම් කමිටුවේ සහභාති ධූරයෙන් ඉල්ලා අස්වීමත් සමග.

අරවින්ද ගැන මේ වෙද්දි ආයෙත් කතාබහ වෙන්න පටන් අරන්.

Loading...

ඒකට හේතුව තමයි ඔහු මිලදී ගත්ත කෝටි ගණනක් වටිනා අලුත්ම සුපිරි මෝටර් රථය.

Bentley GT V8 S Coupe ගණනයට අයත් මෙම මෝටර් රථය ලංකාවේ ඉතා සුළු පිරිසකට පමණක් තිබෙන මෝටර් රථයක් වීම විශේෂත්වයක්.

ජායාරූප පහතින් නරඹන්න