ගොසිප්

සහෝදරියගේ දියණිය දුෂණය කරපු තිරිසනා 70 හැවිරිදි මවට කරපු අපරාධය – Video

වැලිගම ,විජේරත්නහේන ප්‍රදේශයේ දී 70 හැවිරිදි වියේ පසු වූ සිය මව 45 හැවිරිදි පුතු විසින් දුෂණය කිරීමේ පුවතක් වැලිගම පොලිසියෙන් වාර්තාවෙයි.

Loading...

මෙම පුද්ගලයාගේ සොයුරියගේ දුව දූෂණය කිරීමේ චෝදනාවට වරදකරු වූ මෙම සැකකරු වසර 14 කට වැඩි කාලයක් බන්ධනාගාරගත සිට මීට මාස 4 කට පෙර නිදහස ලබා පැමිණ ඇත. පසුව ඔහු කොළඹ ප්‍රදේශයේ රැකියාව කර ඇති අතර ගමට 16 වැනි දින රාත්‍රී පැමිණි මොහු මෙසේ සිය මව දුෂණය කර ඇති අතර සිද්ධියෙන් පසුව ප්‍රදේශවාසීන් විසින් මව මාතර මහ රෝහලට ඇතුලත් කර ඇත.සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර පසුව සැකකරු අත්අඩංගුවට ගැනීමට වැලිගම පොලිසිය ස්ථානාධිපති ලසන්ත බුද්ධික මහතාගේ උපදෙස් පරිදි පරික්ෂණ පවත්වනු ලැබිය.

වීඩියෝව පහතින් නරඹන්න

Related Posts