Oops! It appears that you have disabled your Javascript. In order for you to see this page as it is meant to appear, we ask that you please re-enable your Javascript!
Loading...

පෙම්වතා සහ මිතුරන් දෙදෙනා දූෂණය කල 9 වසරේ සිසුවිය දින කිපයක් රොහලේ සිට මියයයි

1735

තිස්සමහාරාම ප්‍රදේශයේදී තරුණයන් තිදෙනෙකු විසින් අපයෝජනය කළ බව කියන දැරිය (14) හම්බන්තොට මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇතැයි රෝහල් ආරංචි කියයි.

ඇය ප්‍රදේශයේ පාසලක නව වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටියාය.

Loading...

ඇය සමග ප්‍රේම සබඳතාවයක් පැවැත් වූ බව කියන තරුණයෙකු තවත් මිතුරන් දෙදෙනෙකුද සමග පැමිණ මත් පැන් පානය කර දැරිය අපයෝජනය කර ඇතැයි පොලිසිය පවසයි.

දින කිහිපයක් රෝහලේ ප්‍රතිකාර ලැබූ ඇය අද මිය ගොස් තිබේ. ඇය විසින් ලියන ලදැයි කියන ලිපියක් ද පොලිසිය සොයාගෙන ඇත.