බිරියනි කන්න ආසද ? එහෙනම් මේක නොබැලුවට කමක් නෑ

853

මේ සතිය ආරම්භයේදීම සමාජ ජාල මාධ්‍ය  බහට ලක් වුනේ සුප්‍රකට KFC අවන්හල් ජාලයේ ලංකාවේ ශාඛාවක සිදු වූ යම් සිද්ධියක් මුල් කරගෙනයි.මේ වගේ සිදුවීම් අපිට නිරන්තරයෙන්ම අහන්න දකින්න ලැබෙනවා.

ඒ වගේම තවත් යම් සිද්ධියක් මේ වන විට දැඩි කතාබහට ලක් වී තිබෙනවා.ඒ නම් අපි කවුරුත් ආසා කරන බිරියනි වල පණුවන් සිටි සිද්ධියක් සම්බන්දවයි.මේ අකරතැබ්බයට මුහුණ දුන් කෙනා මිලදී ගත් බිරියනි ගෙදර ගොස් කෑමට ගන්නා අවස්ථාවේදී මෙසේ පණුවන් දැක තිබෙන්නේ.ඔහු මේ බිරියනි ගෙන ඇත්තේ අල් මාස් නම් අවන් හලකින්ය.මොනවා වුනත් පාරිභෝගිකයින්ට තත්වෙන් උසස් හොඳ දේවල් දෙන්න මුදලාලිලා කටයුතු කලොත් තමයි හොද.

වීඩියෝව පහතින් නරඹන්න.මිතුරන්ටත් බලන්න Share කරන්න